පසුගිය පෙබරවාරි 25 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි කියයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සති හතරක් ඇතුළත් අදාළ වාර්තාව ලබාදෙන්නැයි කමිටුවට උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ගෙයත් පෙබරවාරි 25 වැනිදා සුළි සුළඟත් සමඟ ආ වැස්සට හානිවුණා. විදුලිය බිඳවැටීම නිසා අඳුරේ හිටියේ. කිසිදු වන්දියක් නැහැ. ග්‍රාම නිලධාරියාත් පැමිණ බැලුවා. මගේ ළඟ ඡායාරූප තියනවා. පෙබරවාරි 25 වැනිදා බියගම පැත්තේ ගොඩක් හානිවුණා (නි)
මේක පුදුමයක්. මොකක්ද රටටම ලයිට් නැති වෙන්න වුනේ.(හේ)
ඔය දවසේ තම දරුණු වර්ෂාවක් සමග සුළි සුලගක් අවේ. මගේ ගෙයත් හානි වුනා. වන්දිත් නැහැ.බියගම පැත්තේ ගෙවල් ගණනාවක් හානි. (හේ)