බ්‍රිතාන්‍ය විදේශ ඇමැති එයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමති හියුගෝ ස්වායර් අද (14) පෙරවරුවේ එමිරෙට් ගුවන් සේවයට අයත් ek 650-7.25 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමි 14 January 2016
පොලිස් පොතෙන් මහනුවර වත්තේගම පාරේ යටිරාවණ දී පාපැදියක ගමන්ගත් පුද්ගලයකු (55) මහ මග වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. තණමල්විල දී ගංජා කිල 14 January 2016
සූරියවැව සැරයන්ගේ වැඩ තහනම් රථවාහන වැරදි 38ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළැයි සැකපිට සූරියවැව පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධ 14 January 2016
රජගලතැන්නේ පෙර සිරි අසිරිය අම්පාර රජගලතැන්න පුද බිමේ ඇති පැරණි දාගැබෙහි සංරක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතින බවත් දාන ශාලාව සහ ගල් පාත්‍රය තිබූ ස්ථානයේත් ස 14 January 2016
ගම්පහ පාසලක විමර්ශන වාර්තාත් ඉල්ලති ගම්පහ පාසලක විදුහල්පති ඇතුළු පිරිසකගේ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන වාර්තා එළියට දමන්නැයි විද්‍යාලයයේ ආදි ශ 13 January 2016
ධම්මාලෝක හිමි රෝහලේ : රහස් පොලිසිය රෝහල ළඟ බලපත්‍ර රහිතව අලි පැටවකු තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍ර 13 January 2016
කළුගල් පෙන්නා බුරුත කඳන් ඇදලා කළුගල් ප්‍රවාහනය කරන මුවාවෙන් වවුනියාව මුල්ලිකුලම් රක්ෂිතයේ සිට රුපියල් ලක්ෂ දහයක් වටිනා ඉරණ ලද දැව කඳන් තොගයක් ටිපර් රථ මගින් ප 13 January 2016
‘රුවන් ගුණසේකර සාක්කි මෙහෙයවන්නේ කොහොමද?‘ ඇඹිලිපිටියේදී පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්ධියේ මරණ පරීක්ෂණය මෙහෙයවීමට පොලිස් මාධ්&z 13 January 2016
මාධ්‍යවේදීන්ගේ සටහන් ගත්තේ ඉහළ නියෝගයකින්ලු ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොලිස් කොස්තාපල්වරයකු විසින් උදුරා ගැනීම සම්බන්ධයෙන් අද (13) මාධ්‍යවේදීහු ජ්‍යෙ 13 January 2016
පන්සලක් බලෙන් අල්ලාගෙනලු බොරැල්ල මැගසින් පාරේ පුස්තකාල විහාරය කොළඹ නගර සභාවේ සේවය කරන පුද්ගලයකු අත්පත් කරගෙන ඇතැයි කියමින් විහාරාධිකාරී ඇලිපිටියේ චන්ද්&zw 13 January 2016
'අධිකරණ ඇමැති අස්කරන්නැයි ෆීල්ඩ් මාෂල් කියයි ' රටේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන බාධකය බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆ 13 January 2016
පරවි සදෙස අලුත් වෙයි වත්තල ඒම්.ලැනරොල් මහතාගේ පරවියෝ 12 අද අනුරාධපුරයේ සිට පැය දෙකකුත් මිනිත්තු 15 කින් හසුනක් ද රැගෙන වත්තල සුපුරුදු නිවසට පි 13 January 2016
මාලබේ වෙද විදුහලට අදත් විරෝධය ලාභ ඉපයිමේ මුලික පරමාර්ථයෙන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යන බව කියමින් වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි 13 January 2016
'සොරගුණේ රක්ෂිතයේ සොරුන් පන්නා දමනු' බදුල්ල දිස්ත්‍රික්කයේ ජෛව විවිධත්වයෙන් ඉහළ වටිනාකමකින් යුත් සොරගුණේ රක්ෂිතය අනවසරයෙන් එළි පෙහෙළි කිරීමට එරෙහිව පියවර ගන්නා ල 13 January 2016
මොරටු සරසවියට නැනෝ තාක්ෂණ විද්‍යාගාරයක් එයි මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ නවතම මෙකාට්‍රොනික්ස් සහ මයික්‍රෝ/ නැනෝ ඉලෙක්ට්රෝ යාන්ත්‍රික විද්‍ය 13 January 2016
පීසී ඇඹිලිපිටි උසාවියෙදි සාක්කි උදුරාගනී ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුමකින් පසු උඩු මහළෙන් වැටී මිය ගිය බව කියන සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු 13 January 2016
පගාව තවමත් රජකරනවාලු පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී දිවයිනේ පාසල් රැසක සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිල 13 January 2016
සම්බන්දන් ඉන්දියා විදේශ ලේකම් හමුවෙයි මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දියා විදේශ ලේකම් ජයශංකර් අද කොළඹ හෝටලයක දී දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්දන් අහමු 13 January 2016
වකුගඩු නිවාරණ ජාතික සමුළුවක් අප්‍රේල් මාසයේ වකුගඩු නිවාරණ ජාතික වැඩමුළුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු කරන බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සා 13 January 2016
ගම්මන්පිලගේ වීඩියෝ පට ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පිවිතුරු හෙළ උරුම 13 January 2016
වැවේ ගනුදෙනුවෙන් පගා ගන්න ගිහින් වැවට වැටේ නොච්චියාගම මහඅලියාවිද්දවැවේ කොන්ත්‍රාත්තුවක් අවසන් කිරීමෙන් පසුව චෙක්පත නිකුත් කිරීම සඳහා රුපියල් 36,000ක් ඉල්ලා රුපියල් 30,000ක් ලබා 13 January 2016
පීකොක් පිහිනුම් තටාකෙ රන් ආකරයක්ලු? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචියට ඒමට සිටි පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය වැලි පුරවා ගොඩ කරද්දී රන් හා මුදල්ද වැළලීයැය 13 January 2016
උද්ඝෝෂණ ලෙඩේ යාපනයටත් පැතිරේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙසට රජයට බල කරමින් යාපනය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුහු අද (13) යාපනයේ උද්ඝෝෂණයක් කළහ. 13 January 2016
යළි පදිංචියට මුලතිව් ඉඩමුත් ඉල්ලයි අවසන් යුද්ධය පැවති මුලතිව් මුල්ලිවයික්කාල්හි නාවික හමුදාව භාරයේ ඇති ඉඩම් අක්කර 671ක් නිදහස් කර ජනතාව පදිංචි කර වන ලෙස ආණ්ඩුවට බලකරම 13 January 2016
පන්සලේ භාණ්ඩ රක්ෂිතයේ සඟවලා නාරම්මල බිහල්පොළ රජ මහා විහාරයේ සධාතුක කරඬුව ඇතුළු පෞරාණික ඇත්දළ හා බුදුපිළිම සොරාගෙන කංකානියම්මුල්ල රක්ෂිතයේ සඟවා තඹුත්තේගම දී 13 January 2016
නොච්චියාගමට ගංජා ඇද්ද මිනිහා රිමාන්ඩ් තණමල්විල සිට නොච්චියාගමට බෙදා හැරිම සඳහා ගෙන ආ බව කියන ගංජා කිලෝ තුනක් සමඟ අත්අඩංගුවට ගත් නුවන් රණවීර (26) නොච්චියාගම ස 13 January 2016
වාහන රැගත් මහ නැවක් මාගම ලෝකයේ වාහන ප්‍රවාහනය කරන විශාලතම නෞකාවක් හම්බන්තොට මාගම්පුර වරායට පැමිණෙයි. ජපානයේ සිට මෙරටට පැමිණි ‘හයිපරියන් හයිවේ&lsqu 13 January 2016
ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයේ වැඩ බක්මහේ කොළඹ යෝජිත ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ඉදිරි අපේ‍්‍රල් මාසයේදී ඇරඹීමට සැලසුම් කර ඇති බව මුදල් ඇමැති රවී කරුණාන 13 January 2016
සේයා ඝාතන නඩු විභාගය ජනවාරි 25 කොටදෙනියාවේ සේයා සදෙව්මි බක්මීදෙණිය දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සමන් ජයලත්ට එරෙහි නඩුව ජනවාරි 25 වැනි දා සිට අඛණ්ඩව 13 January 2016
අවියක් සමග හතරක් සැකපිට මීටියාගොඩ පසුගිය 20 දින අලුයම සිදුවූ ඝාතනය සහ ඊට පසුව එම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ බවට පොලිසිය හඳුනාගෙන සිටි ස 13 January 2016
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026