අලුත් ජෝඩුවක් ගමන් කළ ත්‍රී රෝද රියක් අම්බලන්ගොඩ සිට හික්කඩුව දෙසට යද්දී පෙරැළී දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කළ බව බලපිටිය රෝහල් ආරංචි කියයි.
මනාලයා ත්‍රී රෝද රිය පදවාගෙන ගොස් ඇති බවත් මනාලිය බලපිටිය රෝහලෙන් කරාපිටියට මාරු කළ බවත් දැනගන්නට ඇත. ඡායාරූප ගැනීම සඳහා ඔවුන් හික්කඩුව දෙසට ගිය බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd