ගම්පහ, කොටදෙණියාවේ බඩල්ගම දී පසුගිය සැප්තැම්බර් 11 වැනිදා කෙළෙසා මරා දැමුණු සේයා සඳෙව්මි දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද (15) මීගමුව මහාධිකරණය විසින් ලබාදීමට නියමිතය.
නඩුවේ ප්‍රධාන සැකකරු වන ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත් අද (15) පෙරවරුවේ අධිකරණයට රැගෙන එනු ලැබීය.
ප්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම හා ඇගේ මරණය සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා අධිචෝදනා නගා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලනු එයයි දඩුවම (බ)
ඝාතකයාට මොන දඬුවම දුන්නත් කවුරුත් සතුටු වෙන්නෙපා. මේ යන ක්‍රමය ඇතුලේ තව සේයාලා, විද්‍යාලා බිහිවෙනවා (බ)
මහේෂ්, යන ක්‍රමය නෙමෙයි ගිය ක්‍රමය ගැනයි කතාකළ යුත්තේ. කාන්තාවන් 100ක් දුෂණය කරලා පාටි දාපු රටක් මේක (නි)
නාමල් මහත්තයෝ, කතාව සම්පුර්ණ ඇත්ත. එහෙම රටක තමයි අපි ජීවත්වෙන්නේ. (නි)
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන්න. ඒක තමයි ලොකුම දඬුවම (නි)
නාමල්, යන ක්‍රමය ගැන කතා නොකරමු කියන්නේ තවත් මේ වගේ සිද්ධි වලට වෙන්න ඉඩදීලා බලා ඉඳිමු කියන එකද? තමන්ගේ කියලා බදාගත් හුදු දේශපාලන පක්ෂයට අගතියක් වේවි කියලා කට වහගෙන ඉන්න එකද? (නි)