IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මේරියන්ස්ලගේ 'වංහුං'

20160315-Nalin-3ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් නායකයෙක් සහ ගායකයෙක් ලෙස බොහෝදෙනා ආදරය කරන චරිතයක් ලෙස නලින් පෙරේරාව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල අලුත් වැඩක් සඳහා දායක වෙලා තිබෙන බව ඔහු අපත් සමග පැවසුවා.

"අපි මේ අවුරුදු 10කින් පස්සෙ තමයි මේ අලුත් නිර්මාණ කරළියට අත දාන්නේ. ඉතිං මේ ගීතය බෑන්ඩ් එකේ ඔක්කෝම එකතුවෙලා හදපු ගීතයක්. මෙම ගීතයේ වචන ඇවිල්ලා සම්පත් ප්‍රනාන්දුපුල්ලිගේ. පොඩ්ඩක් රොක් පැත්තට බර කරලා හදපු ගීතයක්. ගොඩක් සංගීත ප්‍රසංගවලදී Play කරන්න පුළුවන් ගීතයක්. අපි බලන්නෙ සංගීත ප්‍රසංගවලට වෙනස් පැත්තකින් කරළියට එන්න. ඉතිං එකේ මුල් ප්‍රයත්නය තමයි මේ කරගෙන යන්නේ. මෙහි මියුසික් වීඩියෝ එකේ කටයුතු සිද්ධ වුණෙ ඔස්ට්‍රේලියාවේදියි. ඕක තමයි දැනට තියෙන තත්ත්වය. අපි සතියක් වගේ ඇතුළත වීඩියෝ එක එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගීතය අපි නම් කරලා තියෙන්නේ 'වං හුං' කියලයි. වෙනසක් වෙයි කියලා හිතනවා."

20160315-Nalin-2



අදහස් (0)

මේරියන්ස්ලගේ 'වංහුං'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site