කොළඹ - ගාලු පාරේ ගල්කිස්ස මිහිඳු මාවතේ දෙමහල් මන්දිරයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) පරීක්ෂා කැරිණි.
මෙම මන්දිරයේ ‘මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ‘ යනුවෙන් පුවරුවක් සවිකර තිබේ. එම නිවසේ කොටසක් ඉදිකැර අවසන් කර තිබේ. තවත් කොටසක් අවසන් කර නැති බව කියති.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ විකාර රූප දැන් දැන් හැම වෙලාවෙදිම වගේ ඡන්දදායකයාගේ හිතේ මැවෙනවා. (නි)
මෙච්චර ගෙවල් මොනවා කරන්න හදනවද මන්දා? අපි බලමුකෝ (නි)
මැඩම් කියලා එයාම ගහගෙන. (ර)
මෙහෙම නාම පුවරුවක් දැක්කාමයි. එංගලන්තේ මහා රැජිණවත් මෙහෙම නැහැ. හරිම නිරහංකාරයිලු. උගත්කමේ මිනුම් දණ්ඩ මා හිතන විදියට නිහතමානීකමයි. (නි)
උපරිම දඬුවම් ලබා දිය යුතුය. (ර)
කවුරුහරි දුන්නු හොඳ ලනුවක් වගේ. (ර)
මොනා කියන්නද මේ වැඩ වලට. (ර)
අර වෙන වෙන තැන් වලින් අල්ලන 'මැඩම්ලාව' වගේ මෙයාලවත් ඇතුළට ගන්න බැරිද? හැබැයි කළදි වලට උපරිම දඬුවම් දෙන්න මිනිස්සු රවටන්නේ නැතුව (නි)
රට වටේම දේපල පුදුම සල්ලියක්නේ (බ)
"මෙම මන්දිරයේ ‘මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ‘ යනුවෙන් පුවරුවක් සවිකර තිබේ".ඔය කියන්නේ නලාවක් කරේ ගෙන කුඩා දරුවන්ගේ ලෙඩ පරික්ෂා කරන "දොස්තර" මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂද? (බ)
හරියට ඉන්ඩවත් තැනක් නෑ කියලා පැජට් පාරේ බංගලාව ඉල්ලලා නාහෙන් අඬපු අය නේද මේ? (බ)
සෞදියේ ධන කුවේරයෙකුටයි,ජපානයේ ධන කුවේරයෙකුටයි මහා බන්ධාගාරයේ තිබෙන රත්තරන් කිලෝ දහස් ගණනක් විකුණුව කියලයි අපිට ආරංචි වුනේ.කරුණ කරලා මහා බන්ධාගාරයේ තිබෙන/ත්‍රස්තවාදින්ගෙන් සොයා ගැනුණු රත්තරන් ටික ගණන් බලන්න. (බ)
තමන්ගේ ගෙට මැඩම් කෑල්ල දා ගැනීමෙන් පෙනේද උජාරුව (බ)
මෙයාලට මේවා ගන්න සල්ලි කොහින්ද කියල සොයල බලන්න නේද අපි යහ පාලනයක් බලයට ගෙනාවේ . වැඩක් නැහැ කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේනේ (බ)
හදන එක ප්‍රමාද අැයි කියලද දන්නේ නැහැ බැලුවේ! මේවා ලෝක විහිළු. (බ)
මේ උඩ තියෙන ගොඩක් අදහස් දැක්කම ඇත්තටම ලංකාවේ බහුතරය ගැන දුකත් හිතෙනවා. (ර)
මේවා සාධාරණයෙන් උපයපු සල්ලි වලින් ගන්ට ඇති මේ අය ධාර්මික නිසා ලංකාවේ හැමතැනම මාලිගා තියෙන්නේ මේ හරියේ පර්ච් එකක් ලක්ෂ 40,50 අතර වෙනවා (බ)
ටොයියන්ට මැජික් වගේ... (ර)
මෙච්චර දවසක් මේ බෝර්ඩ් එක තිබුනේ නැතිද දන්නේ නැහැ. හොඳ ලනුවක් වගේ! රන්ජන් වෙන්න ඇති එල්ලන්න ඇත්තේ. (බ)
බලමු ගිහිල්ලා හොයාගන්නේ මොනවාද කියල? (බ)
තවත් නාටකයක්. (ර)
කව්රු හරි කෙනෙක් තමන්ගේ ගෙට මේ නම ගහගෙනද කියලා කවුද දන්නේ ? (ර)
මේවගේ ඉවරයක් නෑ. (ර)
නියම ලනුවක්. (ර)
අයියෝ! මේවා මහ විහිළු. මටත් පුළුවන්නේ මේ වගේ බෝර්ඩ් දාලා මේ විදියට කරන්න. (නි)
දැන් නරිනාටක මුළු රටම හිනස් වනවා. (ර)
දොර ජනෙල් වත් දල නැති නිසා ගෙදර ගැන ඒ තරම් බැලුවේ නැහැ. මට හිතෙන හැටියට රත්තරන් හරි ලම්බෝගිනි හොයන්න ඇති. හැබැයි මුකුත්ම හම්බ උන පාටක් අපි නම් දැක්කේ නැහැ. (ර)
මෙන්න වැඩ බලාගන්න, බැරි දේවල් වසාගන්න හොදම දේ තමා. (ර)
මේවද මන්දිර මන්දිර දැකලා නැති අයට මේවා හොදයි (බ)
ශිරන්තිගේ නම ගහලා තියෙන්නේ බොරුවට. (ර)
මේ ගෙට ව්දුලිය තිබේද ? (ර)
සුමිත්. ඔබ හරි. රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරපු කම්බා හොරු නිදැල්ලේ. දුෂණ වංචා සෙවීමේ පැත්තෙන් නම් මටත් දැන්නම් යහපාලනය ගැන තිබෙන්නේ පුදුම කල කිරීමක්. (ර)
මේවා කියලද අප රවටන්න හිතන්නේ... (ර)
ඔප්පුවත් බලලම අපිට කියන්න . (හේ)
ගේ පරීක්ෂා වැඩක් නැහැනේ . ඔප්පුවනේ පරීක්ෂා කරන්න ඕනේ. (ර)
ඔබේ ගෙටත් ප්‍රසිද්දියක් ලබාගැනීමට අවශ්‍ය නම් 'රාජපක්ෂ' නම ඇති බෝඩ් ලෑල්ලක් ගසා ගන්න, ඔබේ වත්ත හාරා පස බුරුල් කර ගැනීමට අවශ්‍ය නම් රාජපක්ෂලාගේ රත්තරන් ඔබේ වත්තේ වල දමා ඇතැයි කියන්න. (ර)
බණ්ඩා -දැන් කොළොඹ යනවා. (ර)
මේක ඇත්තටම රාජපක්ෂලාගේ රහසිගත ගෙයක්නම් කාටත් පේන්න නම ගහල බෝඩ් ලෑල්ලක් එල්ලයිද? මේ ජෝක් කවදද නවත්තලා රට ඉදිරියට යාම කෙසේවෙතත් අඩුගානේ මේ ආපස්සට යන ගමනට බ්රේක් එකක් දමන්නේ? (ර)
මේකත් මන්දිරයක් නම් අපිත් ඉන්නේ මන්දිර වලනේ බලාගෙන යනකොට! (නි)
අවධානය වෙනතකට යන්න හෙට අනිද්දා අත්‍යාවශ්‍ය බඩු කිහිපයක මිල ඉහල යන්න පුළුවන්. (ර)
ඒක මාර මන්දිරයක්. අපි නමි මේ වගේ මන්දිරයක් කවදාවත් දැකලා නෑ. (ර)
මේකත් ඉතින් ලකුණු දාගන්න තමා. (ර)
බදු ඉහල ගියාට, බඩු මිල වැඩි උනාට කමක් නැහැ. අපි නාටක බලනවනේ. (ර)
ශෝක් ගේ පොඩ්ඩ.. (ර)
ඔන්න තව සරුංගලයක් උඩ යනවා. පොඩි ළමයි කට අරගන ඒ දිහා බලගන ඉන්නවා. ඒ වගේ තමයි මේ එකක් ඉවර වෙනකොට තව විජ්ජාවක් මිනිසු අතරට දාලා ඒ අය අතින් වෙන වැරදි වහනවා. ඕක තමයි ක්‍රමය. මිනිස්සු මෝඩ නැත දේසපාලකයෝ තරම්. (ර)
අනේ මන්දා අපේ ගෙදරත් ගෙනෙල්ලා මේ නම් ගහයිද දන්නේ නෑ. (ර)
මොනවටද සහන උපරිම දඩුවම් දෙන්න ඕන. මේ වගේ තේරුමක් නැති වැඩ වලට කාලය ශ්‍රමය වැයකරන අයටද? (ර)
වෙන කව්රුවත් මැඩම් කියන්නේ නැති නිසා මැඩම් කියලා දාගෙන. (ර)
මේවා මාලිගා වගේ පෙනෙන්නේ ලංකාවේ ගෙවල් දැකල නැති කුහක අයට. අනික ගිහින් බලන්න අනිත් ඇමතිවරුන්ගේ මාලිගා දිහාත්. (ර)
ඉන්න හිටින්න තැනක් වත් නැ කීවානේ පවු අනේ.(හේ)
මෙන්න තවත් ගෙවල්.(හේ)
වැඩ නැහැ රටම අදුරේ කයිවාරුව විතරයි. (ර)
අපිට ඉන්න ගෙයක් නෑ. එත් මේ අයට රට වටේම ගෙවල් . (ර)
ලස්සන බොහොම අහිංසක හා නිර්මාණාත්මක ලණුවක් දීලා තියෙන්නේ. (ර)
කොච්චර වැරදිද බලන්නකෝ. අමාරුවෙන් සතෙන් සතේ එකතුකරලා හදාගත්ත "ගේ පොඩ්ඩ" මොනවටද පරීක්ෂා කරන්නේ? ඕකට අපි නම් කියන්නේ ඊර්ෂ්‍යාව කියලා (නි)
තේජානි, ඔයාගේ කතාව හරියට හරි. (ර)