හෙරොයින් ගුලි ගිල පැමිණි පාකිස්තාන ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
කරච්චි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට පැමිණි ඔහු ගිල තිබූ හෙරොයින් ගුලි 46ක් එළියට ගත් බව මීගමුව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටින් පිටින් සපොට් තියනවනම් ගිලල නෙමේ පිටේ එල්ලගෙනත් එන්න පුළුවන් ...........(කෞ)
ඇයි අපට බැරි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. මේ මිනිස්සු ලංකාවට මෙහෙම මත්ද්‍රව්‍ය ගෙනාවට සිංගප්පුරුව වැනි රටවලට කිසි දිනක ඒවා ගෙනයන්නේ නැහැ. දන්නවනේ මරණ දඬුවම කියලා. (නි)
මේවගේනම් ඉවරයක් නැහැ වගේ. (ර)
ගිල්ල නම් ඉතින් වමාරන්නත් වේවි. (ර)
ඔහොම යනකොට තව මොන මොනවා ගිලලා එයිද දන්නේ නැහැ. පරෙස්සම්වීම වඩා හොඳයි (නි)