IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඒ කිසිම දෙයක් දැන්මම කියන්න බැහැ...

20160314ent-615

නිතර වශයෙන් දැන්වීම් වල සහ ගීත රූප රචනාවලට දක්නට ලැබෙන ඇය මේවන වනවිට නිවේදිකාවකි. නිරූපණය තුලින් ක්ෂේත්‍රයට පැමිණි ෂෙහානි විජේතුංග මියුසික් වීඩියෝ තුලින් ජනප්‍රියත්වයට පත් වූ අතර, සිරස රූපවාහිනිය තුළ නිවේදිකාවක් ලෙස සේවය කර ඇය මේ දිනවල කටයුතු පිළිබඳව අදහස් දැක්වීය.

"රූපවාහිනි නිවේදිකාවක් විදිහට එකතු වෙලා දැනට මාස 6ක් විතර වෙනවා. ඉතිං මේ දිනවල එහි කාර්යයන් තමයි තියෙන්නේ. ඊට අමරතව අවුරුදු උත්සව සඳහා දැන්ම ඉඳන් ආරාධනා ලැබෙනවා. එහි නිවේදන කටයුතු කරන්න. එයට හේතුව ලෙස මම හිතන්නේ මම පසුගිය කාලයේ සිරස රූපවාහිනි ඔස්සේ විකාශනය වූ රියැලිටි වැඩසටහනේ අවසන් තරගය නිවේදනය කල නිසා කියලයි. ඉදිරියේදී ලොකු වැඩක් සඳහා සූදානම් වෙනවා. එහි කිසිම දෙයක් දැන්මම කියන්න බැහැ හැබැයි."

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - Studio Iroshan

20160314ent-607
20160314ent-608
20160314ent-609
20160314ent-610
20160314ent-611
20160314ent-612
20160314ent-613
20160314ent-614

 



අදහස් (0)

ඒ කිසිම දෙයක් දැන්මම කියන්න බැහැ...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site