සීඑස්එන් නාළිකාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින නිශාන්ත රණතුංගට ඇප ලබාදීමේ තීන්දුව බදාදාට (16) කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා නියෝග කළේය.
නිශාන්ත රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ඔහුට ඇප ලබාදීම පිළිබඳව හෙට සලකා බැලීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග සමග සැකපිට අත්අඩංගුවට ගැනුණු යෝෂිත රාජපක්ෂ ඇතුළු අනෙක් සිව් දෙනාට සඳුදා (14) ඇප ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට නිසි දඬුවම් දුන්නොත් මේ රජය ආයෙත් පරද්දනවා බොරු (නි)
අනේ අර්ජුන ...ප්‍රසන්න ....එන්නකෝ ....!! (බ)
ක්‍රිකට් බෝඩ් එකේ පහුගිය කාලේ කරපු වංචා හා කුමාරවරු එක්ක දාපු ඩීල් තරග විකාශන අයිතිය පැවරීම වගේ දේවල් වලින් අයථා ධනය රැස්කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය (බ)