නාවික යාත්‍රාවක් අනතුරට:නාවිකයෙක් අතුරුදන් නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝ මිටර් 3 ක පමණ දුරකදී අනතුරට පත්වීමෙන් එක් නාවිකයකු අතුරුදන්ව ඇතැයි අඟුලාන පොලිසිය සඳහන් කරයි... 3 hours ago
Y නන්ද · 1 hour ago කිසිම ප්‍රමිතියක් නැති, කම්කරු නීති නැති, ප්‍රසිද්ධියේ ම නිලධාරීන්ට අල්ලස් පිරිනමන කර්මාන්තයක් තමයි, මේ ගිනිකෙළි කර්මාන්තය. නිසි පරීක්ෂණයක් තිබ්බොත් හොයා ගන්න පුළුවන්, මෙම කර්මාන්තය ක්‍රියාත්මක වීම හා සේවකයන් බඳවා ගැනීම ආදිය මුළුමනින්ම නීති විරෝධී ලෙස සිදුවී ඇති හැටි. (හේ) Reply 0
Y අබය · 1 hour ago මේ පළවෙනි වතාව නෙමෙයිනේ. කී පාරක් පාඨක ප්‍රතිචාර ලැබුනද සේෆ්ටි ක්‍රම සහ නීතිරීති අවශ්‍යයි කියලා. කවුද අහන්නේ? පාඨකයෝම පමණයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ප්‍රමිතියක් නැති, කම්කරු නීති නැති, ප්‍රසිද්ධියේ ම නිලධාරීන්ට අල්ලස් පිරිනමන කර්මාන්තයක් තමයි, මේ ගිනිකෙළි කර්මාන්තය. නිසි පරීක්ෂණයක් තිබ්බොත් හොයා ගන්න පුළුවන්, මෙම කර්මාන්තය ක්‍රියාත්මක වීම හා සේවකයන් බඳවා ගැනීම ආදිය මුළුමනින්ම නීති විරෝධී ලෙස සිදුවී ඇති හැටි. (හේ)
රෙජීමයේ වැඩක් (බ)
අපේ රටේ කර්මාන්ත ශාලා වල ප්‍රමිතිය ගැන සොයන්න කෙනෙක් නැතිද ?(හේ)
මේ පළවෙනි වතාව නෙමෙයිනේ. කී පාරක් පාඨක ප්‍රතිචාර ලැබුනද සේෆ්ටි ක්‍රම සහ නීතිරීති අවශ්‍යයි කියලා. කවුද අහන්නේ? පාඨකයෝම පමණයි. (නි)