2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොහොඹ ගහ යටිනුත් සිරුරේ කොටස් ගොඩගනී
සෞදි සරත් Tuesday, 15 March 2016 09:06 AM
මිනියටත් අගෞරවයක් කොටස් වශයෙන් වල දාලා, අපුරු වෙනසක්. (ර)
සමන් Tuesday, 15 March 2016 09:56 AM
දැන් ගොඩ අරගෙන වැඩක් නෑනේ දැන් මොනවා කරන්නද.? දැන් කරන්න ඕන අපරාද කාරයන්ව අල්ලා දඩුවම් දෙන්න. (ර)
සෆ්නි Tuesday, 15 March 2016 10:51 AM
මේ මොකක්ද මේ විහිලුව. සිරුරේ කොටස් වෙන තැනක ? ඔක්කොටම සත්‍ය දැන ගන්න අවශයි .. (ර)
මනෝජ් Tuesday, 15 March 2016 02:26 PM
නිතිඤ මහත්තයෙක් සාක්කි කාරයන් ප්‍රමාණයට වඩා රත් කිරීමේ ප්‍රතිපලයි මේ. දැකපු දෙය හැර තවත් දේ එකතු කිරීම මේකට හේතුවයි. (බ)
ෂෙල්ටන් Tuesday, 15 March 2016 06:47 AM
මොනවා..! ඇයි මෙහෙම කොටස් වශයෙන් වළදාන්නේ? (නි)
අබය Tuesday, 15 March 2016 07:12 AM
ඔන්න පොලිසියේ වැඩ. මේවා ගැන හොයන්න වෙනම පරීක්ෂණය ඕනෑ වේවි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන මොනවද කියන්නේ? මේ වගේ දේවල් ගැන තමා ප්‍රකාශ නිකුත් කරන්න ඕනෑ. (නි)
පුෂ්පා Tuesday, 15 March 2016 11:41 AM
ඔය වගේ යකඩ ඉනි වලින් ඇනලා කොහොමද සියුම් පරීක්ෂණ කරන්නේ? (ර)
චාන්දනී Tuesday, 15 March 2016 07:19 AM
මේ ප්‍රශ්නය පුළුවන් ඉක්මනට නිමාකරන්න බලන්න (නි)
වර්නන් Tuesday, 15 March 2016 04:15 PM
පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිරුරේ කොටස් වෙන්කර පරීක්ෂණ කරනවා. එය සාමාන්‍ය දෙයකි (නි)
ඉන්දික Tuesday, 15 March 2016 07:25 AM
ඒ කොහොමද වෙන තැන් වලත් සිරුරේ කොටස් තියෙන්නේ? මෙතන මොකක් හරි හොරයක් තියෙනවා.(බ)
පුෂ්ප Tuesday, 15 March 2016 11:44 AM
ඔය වගේ යකඩ වලින් ඇනලා හාරලා හොහොමද සියුම් පරීක්ෂණ කරන්නේ? (ර)