ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ "Clarence the Legend Unplugged by Marians" සජීවි ප්‍රසංගය මාර්තු 12 වැනිදා නයිවල, ගම්පහ සනිරෝ ඩ්‍රිම් පැරඩයිස් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එම පාසලේ ප්‍රාථමික අංශය (01 වසරේ සිට 05 වසර දක්වා) හා ජ්‍යෙෂ්ඨ අංශය (06 වසරේ සිට උසස් පෙළ දක්වා) මාර්ගයේ දෙපස පිහිටා ඇත. එම අංශ දෙක ඒකාබද්ධ කිරීමට පාලමක් ඉදිකිරීම සඳහා ආධාර පිණිස මෙම ප්‍රසංගය සංවිධානය කෙරිණි.
ඡායාරූප - ජයසංඛ ප්‍රනාන්දු
































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd