හම්බන්තොට කිරිපට්ටියේ ටිපරයක් හා ත්‍රී රෝද රියක් ගැටී තරුණයන් දෙදෙනකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ගාල්ල ඉමදූවේ සිට ඔවුන් කතරගම බලා යමින් සිට ඇත.
හම්බන්තොට කිරිපට්ටියේ ටිපරයක් හා ත්‍රී රෝද රියක් ගැටී තරුණයන් දෙදෙනකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ගාල්ල ඉමදූවේ සිට ඔවුන් කතරගම බලා යමින් සිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් රථයේ රියදුරු ගුටි කෑවද දන්නෙ නැහැ. නීතිය අතට ගන්න ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්නවනේ (නි)
ටිපර් එක පාරේ හරි පැත්තේ (බ)
ත්‍රීරෝද ගෙන්වන එක නවත්වන්න. නිකරුනේ මිනිස්සු මැරෙනවා, ඉවරයක් නැහැ. (නි)
මේ කුණු ගොඩවල් ලංකාවට ගේන එක නවත්තන්න (හේ)
ත්‍රීරෝද රියදුරන් හා මෝටර් බයිසිකල් අනෙක් වාහන වලට සාපේක්ෂව මාර්ග වල තම වාහන ධාවනය කරන්නේ ඉතාම නොසැළකිලිමත් ලෙසයි. මේවාට මාර්ග නීති අදාළ නැති විදියට තමා ඔවුන් ධාවනය කරන්නේ. මොවුන්ට මාර්ග නීති තදින්ම ක්‍රියාත්මක කරනවා වගේම කාණ්ඩ කාණ්ඩ ලෙස ගෙන්වා විශේෂ රියදුරු පුහුණුවක් හා උපදෙස් දී ඔවුන්ගේ ධාවන විලාශය වෙනස් කිරීමට කඳවුරු පැවැත්විය යුතුයි (නි)
හේරත් හරි. බුදු දහම අනුව කල්පය ඉවරවෙන්න ඕන මිනිහෙකුට මිනිහෙක් පේන්න බැරි විදියට. දැන් එ්ක ආරම්ඹ වෙලා ඉවරයි. ප්‍රසන්නත් හරි. පාරේ ගමන් කරද්දී මේ වාහන දෙවර්ගය නිසා මිනිසුන්ගේ කෝපය වැඩි වෙනවා මිසක්..හොඳක් දකින්න අමාරුය්. (බ)
දිනෙන් දින අවිද්‍යාවෙන් අවිද්‍යාවට ඇදීයන ලංකාවේ ධනාත්මක ප්‍රගතියක් දැකිය හැකිවන්නේ කවදාද? නීතියේ ආධිපත්‍ය, සදාචාරය, අනෝන්‍ය ගෞරවය කෙළෙසීයමින් පවතී. ජාතිවාදය, ආගම්වාදය සිය පැවැත්ම කරගත් අඥාන පිරිසක් පණ්ඩිතයන් සේ සිටිනු පෙනෙයි. රටේ සැබෑ ප්‍රශ්න දෙස බලන්නේ තම පක්ෂයේ, ආගමේ, ගෝත්‍රයේ කණ්ණාඩිය තුළිනි. අධ්‍යාපනය දිනෙන් දින වළපල්ලට යයි. (නි)