හර්ෂ උඩකන්ද විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ටෙලි චිත්‍රපටයක් වන "මගුල් විසේ" පසුගිය දින එළිදැක්වීය. මෙහි රංගනයෙන් විනූ සිරිවර්ධන, දෙනුවන්, රොශානා ඔන්ඩච්චි දායක වූ අතර, නැසීගිය ප්‍රේමදාස විතානගේ රංගනයෙන් දායක වූ අවසාන ටෙලි චිත්‍රපටයද මෙය වෙයි.
මෙහි අධ්‍යක්ෂණය මෙන්ම නිෂ්පාදනයත් හර්ෂ උඩකන්ද සහ ප්‍රසාද සමරතුංග වන අතර, තිර රචනයත් ප්‍රසාද සමරතුංගගේය. ඊට අමතරව කැමරාකරණය මහේෂ් කරුණාරත්න, රේඛීය නිෂ්පාදනය දායාන් කාංචනගේ වෙයි.
ඡායාරූප - නන්දන සුමනදාස (Mahasen Image)



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd