ටේලර් සිරුර ඉටිකොළ ඇළේ ඇඳුම් මසන්නකුගේ (57) සිරුරක් දෙහිවල බඩෝවිට ඇළේ ඉටිකොළ අදියරේ පාවෙමින් පවතින බවත්, දෑත් බැඳ ඇති බවත් සිරුර ගොඩ ගැනීමට මහේස්ත්‍රාත් එ 13 January 2016
දුමින්ද සිල්වාට ඇප වසර තුනක වත්කම් හෙළි නොකළැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහත 13 January 2016
රියදුරු බලපත දෙන්න අල්ලස් අරන් කොටහෙන් රියදුරු පාසලක ගුරුවරයකු මොනරාගල ප්‍රදේශයේ සිය සිසුවකුට රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගැනීමට යාමේදී 13 January 2016
පාරේ සිටි කෙල්ලන් දෙන්නා බේරා ගැනෙති අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ අද (13) අලුයම 1ට පමණ මාර්ගය අසල රැඳී සිටියදී ත්‍රි රෝද රියකින් ලුහු බැඳ ගිය බව කියන දැරියන් දෙදෙනකු (19 හ 13 January 2016
කුවේට් ගිහින් 65ක් හිස් අතින් එති ගෘහ සේවිකාවන් ලෙස කුවේට් රාජ්‍යයට ගොස් හාම්පුතුන්ගේ හා වෙනත් අයගේ විවිධ අතවරවලට මුහුණ දුන් බව කියන ගෘහ සේවිකාවන් 80 දෙනකු අද (13) කටු 13 January 2016
පොලිස් පොතෙන් බලපිටියේ දී යතුරු පැදියක් තාප්පයක ගැටීමෙන් පුද්ගලයකු (47) මිය ගිය බව පොලිසිය කියයි. ජායාරූප දිපාල් සිල්වා අනුරාධපුර ත 13 January 2016
විදේශිකයෙක් වැලිගම දී මරුට ගාල්ල මාතර මහා මාර්ගයේ වැලිගම පැලෑනේ දී වෑන් රියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය පදවාගෙන ගිය ස්වීඩ්න් ජාතිකයකු මියගොස් ඇත 13 January 2016
සීතල රැය උණුසුම් වෙයි රාත්‍රී කාලයේ දී දිවයින පුරා උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ එස්.ආර්.ජයසේකර මහතා කියා 13 January 2016
ඇඹිලිපිටි තරුණයාගේ බිරියගෙන් පොලිසියට ප්‍රකාශයක් ඇඹිලිපිටියේ පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසත් අතර ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණස 12 January 2016
හිටපු නාවික හමුදා ලුතිනන් අත්අඩංගුවේ ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල සිය නිල රථයෙන් හමුදා මූලස්ථානයට යද්දී තර්ස්ටන් පාරේදී එම රිය ඡායාරූප ගත කළ බව කියන හිටපු නාවික හම 12 January 2016
පාපන්දු ක්‍රීඩකයෙක් ගැහැණු දරුවෙකුගේ පපුව ස්පර්ශ කරන වීඩියෝවකින් අන්තර්ජාලය කැළඹෙයි - VIDEO පසුගිය දිනෙක පවතී පාපන්දු තරඟයක් අතරතුර ක්‍රීඩකයෙක් කුඩා ගැහැණු දරුවෙකුගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරන වීඩියෝවක් සම්භන්දව අන්තර්ජා 12 January 2016
ඉංග්‍රීසි අකුරු තුනක් හරහට හිටී බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් බළකාය එනම් එස්.ඒ.එස් නමින් හඳුන්වන ආයතනයට සමාන විශේෂ බළකායක් ලංකාවේත් නිර්මාණය කැරිණි. එම ආයතනයද ඉංග්‍ර 12 January 2016
රත්නප්‍රියට වෙනස සැකයිලු ගිය වසරේ ජනවාරි 8 වැනිදා වෙනසක් ඇති කර වසරක් ගෙවී ගියද මහජනතාව අපේක්ෂා කළ අයුරින් වෙනසක් සිදුව නැතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳව 12 January 2016
අත සිඹිනවාට පොඩ්ඩක්වත් කැමති නැති මොරොක්කෝ රජ පවුලේ උරුමක්කාරයා - VIDEO රාජකීයන්ට තමන්ගේ ගෞරවය පල කිරීමට අත සිප ගන්නවා කියන එක සාමාන්‍ය සිරිතක්. නමුත් මොරොක්කෝ රජ පවුලේ උරුමක්කාරයා නම් මේ වැඩේට පොඩ් 12 January 2016
පාන් ගණන් උස්සයි පාන් රාත්තලක මිල බදාදා (13) මධ්‍යම රාත්‍රියේ සිට රුපියලකින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ ස 12 January 2016
පකිස්තාන ප්‍රහාරක යානාවලට ඉන්දියාවෙන් ප්‍රහාරයක් ඉන්දියාවේ දැඩි විරෝධය නිසා පාකිස්තානයෙන් ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානා මිලට ගැනීම දැනට අතහැර දමා ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් ප 12 January 2016
2015 සල්ලිකාර List එකේ Numer 4 1D බටහිර සංගීතයට ඇලුම් කරන බොහෝ තරැණ තරැණියන් අතර ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි ONE DIRECTION කියන්නෙ. 1D කියලත් මෙයාලව හඳුන්වනවා. ඉං 12 January 2016
රතුපස්වලට තාමත් විසඳුමක් නෑ වැලිවේරිය රතුපස්වල ජල ගැටලුව හා වෙඩි තැබීම සම්බන්ධයෙන් සියනෑ පරිසරය සුරැකීමේ පරිසර ඒකාබද්ධ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් ප 12 January 2016
ජී.එස්.පී + මාර්තුවේ රටට මේ වන විට අහිමි වී ඇති ජී.එස්.පී ප්ලස් සහනය ලබන මාර්තු මාසය වන විට ලබාගැනීමටත්, දැනට පැනවී ඇති යුරෝපා මතස්‍ය තහනම ද මාර්තු, ජූනි ව 12 January 2016
මහරජ ගැමුණූගේ ලිය වැනුම ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි ස්වර්ණමාලියේ රූබර ස්වර්ණ මාලියේ......... උනා නීලවර්ණ වරල දෑස 12 January 2016
සී.ටී.ප්‍රනාන්දු ප්‍රසංගයක් 16 වැනි දා සී. ටී. ප්‍රනාන්දු මහතාට උපහාර පිණිස ‘සීගිරි සුකුමාලියේ’ සැමරුම් ගී ප්‍රසංගයක් ජනවාරී 16 වැනි දා සවස 6 ට බණ්ඩාරනායක අනුස්මරණ 12 January 2016
‘නුඹ අපේ මිනිහෙක් අපේ නොවේ‘ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධූරයට පත්ව වසරක් සැමරීම නිමිත්තෙන් නිල ගීතයක් හඳුන්වා නොදුන් බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන 12 January 2016
පොලිස් පොතෙන් නොච්චියාගම, ඔයාමඩුව හන්දියේදී යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි. පුත්ත 12 January 2016
2600 ක් පත්වීම් ලබති උපාධිධරයන් 2592කුට රජයේ පත්වීම් නිකුත් කිරීමේ උත්සවය අද (12) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. රැකියා දස ලක්ෂයේ සංකල්පය යටතේ අගමැති රන 12 January 2016
කුණු දාන්න ගිහින් කුණු ගාගනී යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක 3 කලාපය වන බුත්තල කතරගම මාර්ගය අසල වනයට කුණු තොගයක් මුදා හැරීමට පැමිණි කැබ් රථයක් හා එහි හිමිකරු ගල් 12 January 2016
පාටක් නැති පිස්සු වැස්ස සින්ඩ්රොල්ලා ප්‍රේමය කියැවීමකි. එහෙත් ඒ කියවීමේ රීතියට, විලාසයට හෝ ස්වභාවයට නිශ්චිතයක් නැත. එය කියවන්නාට හා ඒ කියවීම අසා සිටින්නාට රිසි පරි 12 January 2016
රාජකීය විදුහලට අලුත් මූණක් ? කොළඹ රාජකීය විදුහලට පත්කරන නව විදුහල්පති කවුදැයි තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි. විදුහල්පති උපාලි ගුණසේකර අ 12 January 2016
මහින්දගේ මාධ්‍ය ලේකම්ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ මාධ්‍ය අංශයේ හඬපට නැතිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැල 12 January 2016
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026