‘විදුලිය මෙලෙස බිඳ වැටීම් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු නොවූ දෙයක්. පසුගිය රජයට බැන වැදී ආණ්ඩුවට එයින් බේරෙන්න බෑ. ආණ්ඩුවේ අදක්ෂ හා අයථා පාලනය මීට හේතුවයි‘ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් කියයි.
‘විදුලිය මෙලෙස බිඳ වැටීම් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු නොවූ දෙයක්. පසුගිය රජයට බැන වැදී ආණ්ඩුවට එයින් බේරෙන්න බෑ. ආණ්ඩුවේ අදක්ෂ හා අයථා පාලනය මීට හේතුවයි‘ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ සාර්ථක පියාණන් හැදූ නොරොච්චෝලේ හැදූ දවසේ සිටම බිඳවැටී ඇති බව ඔබට පිළිගන්න වෙනවා. (බ)
තාත්තාගෙන් පසුව ජනාධිපති වෙන්න බලන් හිටියේ දැන් ඉතින් අගහරු ලෝකේ තමයි ජනපති වෙන්න වෙන්නේ (බ)
බයිලා කියන්න එපා . නොරච්චෝලේ මතක නැද්ද ? (බ)
මෙයාගේ කාලේ විදුලි බිල් ගාස්තු කොහොමද තිබුනේ? (ර)
තාත්තතට සැලකුවට රටේ ජනතාව පුතා ගැන අදහස් පලවෙන්නේ මේ විදියට බව දැනගන්න එක හොදයි. (ර)
අනේ මේ කට වහගෙන ඉන්නවද රට කරපු හරිය දැන් මිනිස්සුන්ට තේරෙනවා හොරා කාපුවා ඔක්කොම වමාරන්න වෙයි වගේ තාත්තලා පුතාලට (අ)
බලය ගන්න රටම විනාස කරන්න වුණත් මෙයාල සුදානම්. ඕකෙන් වෙන්නේ ඔය මහත්වරුන්ම අපකීර්තියට පත්වෙන එකයි. ඔබ තුමලාගේ දේශපාලනයට අහිංසක ජනතාව ගාවගන්න එපා (ම)
රට පුරා පැය 5 ක් පමණ විදුලිය නැති වන රටකට එන විදේශ ආයෝජකයා කව්ද? මෙය කිසියම් කණ්ඩායමක කඩා කප්පල් ක්‍රියාවක්ද? (ර)
නොරොච්චෝලේ නැත්නම් දැනටත් රටම පැය ගණනක් අදුරේ දවසගානේ. නාමල් කියපු කතාව හරි. ගිය ආණ්ඩුව කාලේ මෙහෙම බිද වැටීම් සිද්ධ වුනාද කියලා ඔය සියලු දෙනාම තමාගෙන්ම විමසාගන්න. (ර)
ජනතාවගේ මුදල් නිසියාකාරව කළමනාකරණය නොකර අසාර්ථක නොරොච්චෝලේ වෙනුවෙන් දියකිරීමේ ආශ්චර්ය තමයි මේ... (ර)
කිසිවෙක් නොකී දේකට කට නොදා හිටපන් නාමල්. ඔබ දන්නා දේශපාලනයක් නැත. (බ)
නාමල් විසින් දැන් කරනා විරෝධතා ඔවුන්ගේ රජය කාලයේ සිදුවන කිසි දෙයකදී කළේ නැහැ , එදා නිහඩව සිට , දැන් රාජ්‍ය විරෝධී ප්‍රකාශ කිරීම විහිළුවක් , ඔහුගේ පියා කළ දේවල් නිසා සිදුවන ප්‍රති විපාක දැන් රජයට දරන්න වෙලා , එ්ක ගැන නොකියා මොහු කරන ප්‍රකාශ විහිළුවක් (බ)
බලය ගන්න යම් පිරිසක් ජනතාව කුපිතකර කඩාකප්පල්කාරී වැඩ වල නිරතවෙන බව නම් අපට පෙනීයනවා. දේශපාලකයින්ට නොව රටට ආදරය කරමු! (නි)
ඔබේ සාර්ථක පියාණන් හැදූ නොරොච්චෝලේ හැදූ දවසේ සිටම බිඳවැටී ඇති බව ඔබට පිළිගන්න වෙනවා. (නි)
අැයි මෙයා හැම දේම ට්විටර් ගිණුමෙන් කියන්නේ.කාට පේන්නද ලෝකෙට පේන්නද බොරු සෝබනේ.ට්විටර් ගිණුම කියන්නේ මොකක්ද කියලවත් ගොඩක් අය දන්නේ නෑ (බ)
ඉදපන් කකුළුවා මුට්ටිය රත්වෙනකම් ,,,(බ)
හිටපු අයට දොස් නගමින් වෛරයෙන් කරන කිසි දෙයක් සාර්ථක වෙන්නැහැ (බ)
සුළු සුළු අධු පාධු තියනවා තමයි වර්තමාන රජයේත්. නමුත් ඔබතුමාගේ පියාගේ පාලනයට වධා දාස් ගුණයකින් වර්තමාන ආන්ධුව හොඳයි. (ර)
ඔය මහා ලොකු අදහස් පළකරන අය වොට් එකේත් වෝල්ට් එකේත් වෙනස දන්නවද දන්නෙ නැහැ (නි)
මෙම අමාත්‍යාංශය සරත් ෆොන්සේකා ඇමතිතුමාට දෙන්න. දවසින් සියල්ල කණපිට හරවයි. (බ)
ඔබේ සාර්ථක පියාණන් හැදූ නොරොච්චෝලේ හැදූ දවසේ සිටම බිඳවැටී ඇති බව ඔබට පිළිගන්න වෙනවා නොරොච්චෝලේ බලාගාරයට ගෙනාපු ගල් අගුරු වලින් රුපියල් මිලියන 600 ගසා කාල එ්ක එළිකරන්න ගිය මාධ්‍යවේදනියට මරණ තර්ජන කරලා රටින් එලව ගත්ත මතක ඇතිනේද (බ)
අන්න එකට අපි. මහා රැ ලයිට් දා ගෙන කාර් රේස් ගිය හැටි මේ ආණ්ඩුව දන්නේ නැහැ නේද මහත්තයෝ..(බ)
බලය නැවත ගන්න තව මොනවද කරන්න බලාපොරොත්තුව? (බ)
මිලාන් ඔව් ඔව් කනපිටම හරවයි හික් ! මොකද එයා සක්කරයාගේ පුතා වෛමා නේ. විදුලි ඉංජිනේරුවෙක් වෙච්ච චම්පිකටත් කොරගන්න බැරිවෙච්ච එකේ .... මොනවද මේ කතා (බ)
තවම බබ්බුනේ. තවම තේරෙන්නේ නැහැ දන්නේ නැහැ කවුද නොරොච්චෝලේ හැදුවේ එකෙන් කවුද ගසා කෑවේ කියල. (බ)
හ්ම්. ගසා කාපු තරමේ හැටි තමා ඉතින් මේ. (බ)
මේගොල්ලෝ තමයි මේවා කරවන්නේ ඔය ලොකුවට කතා කළාට.(බ)
හැම එකටම දන්නවා වගේ කට දාන්න එපා... (ර)
කියන අයට නම් ඉතින් ඕනෑ දෙයක් කියන්න පුළුවන්නේ (නි)
උපුල් හැමදේම දේශපාලන තරහට දාන්න එපා එදා නොරොච්චොලෙ හැදුවෙ නැතිනම් මෙලහකටත් විදුලිය කපන්න වෙලා ඹනම දෙයක් පටන් ගත්ත ගමන් ඹයවගේ බිදවැටීම් වෙන්න ඉඩතියනවා එත් දැන් ගැටලුවක් නැතිව දිගටම වැඩ. ඒ වෙනකොට අවු. ගානකින් ජාතික විදුලි පද්ධතියට නව බලාගාර එක්කර නැතිව විදුලිය කප කපා ඉන්න අවධියකයි එය ඉදිකළේ. (ර)
රජයේ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න කරන දේවල් මේවා. (ර)
අනිවාර්යෙන්ම මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියායි මමත් කියන්නේ (නි)
විදුලිය බිඳ වැටීම නම් මොනවද? (ර)
දෙයියනේ කියලා ඔක්කොම නාමල් පුතාගේ හොඳ කියලා තියෙන්නේ. (බ)
මේ ගොඩ පෙරකදෝරුවා දන්නා එකටයි නොදන්නා එකටයි හැම එකටම කට දානවා. (අ)
මේවා ආණ්ඩුවේ අදක්ෂකම් නොවේ. කබල් බඩු ගෙන්නලා සල්ලි කාලා නොරොච්චෝලේට කළ දේ දන්නේ නැද්ද ඔබ තාම? (නි)
සරා නම් කරලා පෙන්නයි මේන් කියල.....(බ)
කවුද කිව්වේ. ඔබ හැර කිසිවෙක් විදුලිය බිඳ වැටීමට පසුගිය රෙජීමය සම්බන්ධ බව කීවේ නැත (බ)
චීනයේ කුණු වෙවී තිබ්බ විදුලි බලාගාරය ගසා කන්න ඕන නිසා නොරොච්චෝලේ සවි කළා. එදා සිට අද දක්වා කී සැරයක් ඒක කැඩුනද ? (බ)
නීතිය වගේම විද්‍යුතය ගැනත් ඉහළ විභාග පාස් කරපු නොරොච්චෝලේ සිදුවීම ගැනත් හොඳින්ම දන්නා කෙනෙක් නොව මේ කියන්නේ. ඇත්ත වෙන්න ඇති නේද? (බ)
ඇයි පුරවැසියා මෙතරම් ඔබේ ගුණම වයන්නේ? (බ)