බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගැටුමකින් ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
ජාතික සේවක සංගමයේ බව කියන පිරිසක් පහරදුන් බවට රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.
බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගැටුමකින් ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
ජාතික සේවක සංගමයේ බව කියන පිරිසක් පහරදුන් බවට රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන් මහතා පක්ෂ බේදයක් නැති සැවොටම මේ නැව එපා වෙලා තියෙන්නේ. නැවට හරි ගමන යන්න බැරිනම් ගිලුනේ නැති උනත් අපිට නැව අත ඇරලා යන්න වෙලා තියෙන්නේ. (බ)
සත්‍යපාලගේ කතාව සත්‍යයක් කියල තේරෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. (බ)
ඉතිහාසය පුරාම ජාතික සේවක සංගමය බලයේ ඉන්න කොට අනිත් සේවක සංගම් වලට ගහනවා. ඒවා ජාන වලින් එන්නේ (බ)
ආණ්ඩුව මේ අනාගනිමින් යන විදිහට ආණ්ඩුව එක්ක ඉන්න කිසිම දේශපාලුවෙකුට ජනතාව ඉදිරියට යන්නට නොහැකි වෙන නිසා ඔවුන්ගේ දේශපාලන අනාගතයට ආයුබෝවන් කියන්නට වෙනවා. මේ ගැන දන්නා ඔවුන් දැන් බොහෝ කලබලයට පත්ව ඇති බැවින් අද හෙට ලොකුම තැන් වලත් ගුටි බැට හුවමාරු වෙනවා දකින්නට ලැබේවි. මීයන්ගේ කලබලය අපට පෙන්වා දෙන්නේ නැව ගිලෙන්නට ආසන්න බවය. සමහර මීයන් ලගදීම නැවෙන් පනින බවද අපි දනිමු. (ර)
කස කාරයෝ කියන්නේ පෙරහැර ලග එනවා. (ර)
ආණ්ඩුව කඩාකප්පල් කරන්න කරන වැඩක්, දැන් හැමතැනම මෙහෙම ගැටුම් පෙන්නලා, ආණ්ඩුව අස්ථාවර කරන්න යන්නේ. (ර)
සත්‍යපාල, සත්‍ය තේරුම් අරන් නැහැ. හැම දෙයක්ම ආණ්ඩුවේ ගිණුමට දාන්න එපා. කුමක්ද උනේ කියලා පළමුව සොයා බැලිය යුතුයි. (ර)
සත්‍යපාල මහත්මයාට නැව ගිලෙන කන් කාලාන්තරයක් බලන් ඉන්න වෙයි (බ)
බැරි වුණාම කියන ඒවා කඩාකප්පල් වැඩ එතින් එහෙනම් මේවා කිඅල ඇද්ද ඒවා සොයල රටට හෙළිකරන්න එපායි (බ)
ඇම්පියර්, වෝල්ට් වැරදිලා පාරිභෝගිකයාට හැමදාම කරන්ට් වදිනවා (නි)
“මම දැකලා නැහැනේ සත්‍යපාල අැත්ත කියනවා“ (නි)