රටවල් 33ක තානාපතිවරු, මහ කොමසාරිස්වරු හා නියෝජිතයෝ අද (14) පොළොන්නරුව මැදිරිගිරිය සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසන්හි යුද්ධයෙන් පීඩාවට පත් ගම්මානවල සංචාරයක නිරත වූහ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මෙම සංචාරය සංවිධානය කළ අතර යුද්ධය හේතුවෙන් අතහැර දැමූ හා සංවර්ධනය නොවූ දුෂ්කර ගම්මාන සංවර්ධනය සඳහා විදෙස් රටවල සහාය ලබාගැනීම මෙහි අරමුණ විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ එතකොට යාපනේ මුලතිවු හා නැගෙනහිරින් එලවාපු මුස්ලිම් හා සිංහල මිනිස්සුන්ගේ උන්හිටිතැන් බලන්න කවුරුවත් නැද්දෝ.(බ)
යුද්දය තිබුණු කාලේ ආවා නම් හොදට බලාගන්න තිබුනා. අපරාදේ! (නි)
ඉස්සර හම්බන්තොට ගිය කට්ටිය අද පොළොන්නරු යනවා. ඕක තමයි වෙනස. (නි)
අපේම සිංහලයන්ගේ දරුවන් කැතිගාලා, කපා කොටා විනාශ වූ පවුල් වලටත්, මේ රටේම අසරණවූ සිංහලයාගේ දුක බලන්නත් කවුරුත් නැද්ද? (නි)
ඒ අයව අපේ පැරණි නටඹුන් පෙන්වන්නත් එක්කගෙන ගියා නම් හොඳයි නේද? (නි)