ඉරිදා පස්වරුවේ ශ්‍රී ලංකාවටම විදුලිය නැතිවූ අවස්ථාවේ දී සිය නිවසේ පොල්තෙල් පහන පත්තු කිරීමට ගිය පානදුර කෙසෙල්වත්තේ මවක (93) පහනට වැරැදීමකින් ලාම්පු තෙල් දැමීම හේතුවෙන් ගිනි ඇවිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කටත් මහින්දද වැරදි. ෂෙහාන් (බ)
ඔක්කොම මහින්දද වැරදි (බ)
අපේ රටේ ගොඩාක් දෙනාගේ ලාම්පු තෙල් භාවිතය ගැන පළපුරුද්ද සම්පුර්ණයෙන්ම නැතිවෙලා ගිහින්... මේකට කෙලින්ම වග කියන්න ඕනි දුෂිත මහින්ද පාලනය... මුළු රටටම කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීම නිසා ජනතාවගේ හැකියවන් මොට වෙලා... ඒක නිසා යහපාලනයෙන් දැන් නැවතත් ජනතාවට ඒ දැනුම ලබාදීම පිළිබඳව අපගේ ප්‍රණාමය...(බ)
අහපු නැති දේවල්. දැකපු නැති දේවල්, වෙනස සමග ඔබ වෙත එනවා (බ)
ශේහාන්ගේ අදහසට මමත් එකඟයි.. මිය ගිය අම්මාට නිවන්සුව..(බ)
මේ වයසක උන්දැට මොනවා තේරෙනවද. මේ ගෙවල්වල වෙන එවුන් ඉදලම නැද්ද ඔය පහන පත්තු කරගන්න? (අ)