20160314-boly-402

පූනම් පාණ්ඩේ

 

2011 ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළහොත්, තම නිරුවත් වන බව පවසා  ඉන්දීය නිළි පූනම් පාණ්ඩේ විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තාය. එම තරගාවලියේදී ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කළත් ඇය නිරුවත් වීමට ඉදිරිපත් නොවුණි. මෙවරත් ඇය එම ක්‍රියාවම සිදුකිරීමට සැරසෙන බව පවසමින් වීඩියෝවක් නිකුත් කර තිබේ. ඒ සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

පූනම්ට අමතරව පාකිස්තාන නිළියක්ද මෙවැනි ප්‍රකාශයක් කර ඇත. එළැඹෙන මාර්තු 19 වැනිදා පැවැත්වෙන පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගයෙන් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කළොත් එම කණ්ඩායමේ සාමාජිකයන් ඉදිරියේ නිරුවත් රංගනයක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව Qandeel Baloch එම නිළිය ප්‍රකාශ කර තිබේ.  ඇය සිය ෆේස් බුක් ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.  මෙම රංගනය සයිඩ් අෆ්රිඩී වෙනුවෙන් වෙන්කරන බවද ඇය කියා තිබේ. 

 

 

#IndianCricketTeam #TeamIndia #BCCI #ICC #T20Worldcup #PakistanCricket #PCB #Gift #Dhoni #MSD #IndiaTV #AajTak #ZeeTV #SonyTV #India247 #Cricket #IndiaToday #RadioMirchi #Pakium #PakistanRocks #IndiaShocks#qandeelbaloch #qb

Posted by Qandeel Baloch Official on Sunday, March 13, 2016

 

 

 

If Pakistan beats India on 18th march, ill do a strip dance for all of you & will dedicate it to Shahid Afridi. Umaaah ❤ #MuchLove #PleaseNaa #HaraDoIndiaKo #QB #qandeelbaloch #afridifans#IndianCricketTeam #TeamIndia #BCCI #ICC #T20Worldcup #PakistanCricket #PCB #Gift #Dhoni #MSD #IndiaTV #AajTak #ZeeTV #SonyTV #India247 #Cricket #IndiaToday #RadioMirchi #Pakium #PakistanRocks #IndiaShocks

Posted by Qandeel Baloch Official on Sunday, March 13, 2016

 

20160314-boly-403 
20160314-boly-404
20160314-boly-405