විදුලියෙන් දුවන සැප ජිප් ලංකාවටත් ඉලෙක්ට්‍රික් වාහන ගැන හැමෝම උනන්දුයි. පරිසර හිතකාමී වගේම බලශක්ති අර්බුදයටත් යම් විසඳුමක් ගේන ඉලෙක්ට්‍රික් වාහන දැන් ලෝකය පු 12 January 2016
දෙමටගොඩ පැහැරගැනීමේ වීඩියෝ මොරටු සරසවියට දෙමටගොඩදී වෙළඳ සේවකයකු පැහැරගෙන පහරදුන්නැයි කියන සිද්ධියේ ඩීවීඩී වීඩියෝ හා පටිගත කළ සීසීටීවී දර්ශන ද මන්ත්‍රීවරිය පැවැත්වූ පුව 12 January 2016
ලබුදුව සිසුවා රිමාන්ඩ් ලබුදුව පාසලක විනයභාර ගුරුවරයා වු සහකාර විදුහල්පති ඉන්දික මනෝජ් මහතාට විකට් ඉන්නකින් පහර දුන්නැයි කියන සිසුවා ලබන 18 ව 12 January 2016
වව්නියා ඩී.අයි.ජී යළි රිමාන්ඩ් වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිස 12 January 2016
විද්‍යා ඝාතන නඩුව නව මහේස්ත්‍රාත්වරයෙක් යටතට යාපනය,පුන්කුඩිතිව් ප්‍රදේශයේදි සමූහ දූෂණයකට ලක්ව මියගිය ශිවලෝගනාදන් විද්‍යා දැරිය සම්බන්ධයෙන් නඩු විභාගය කයිට්ස් නව මහේස්ත&z 12 January 2016
නාමල් ‘ලොකු මාමා‘ හමුවෙයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා අගුණුකොළපැලැස්සට ගියේය. එහි ගල්කන්දේ පොල්කොරටුව කඩේ 12 January 2016
ලංකාවට ඇවිත් මනාලියට ඇන්ද මේ ආදරයයි නාට්‍යයේ ‘ඉෂිතා’ ඇය වඩාත් පරිත්‍යාගශීලී කාන්තාවකි. මේ කාන්තාව කිසිම දෙයකට කිපෙන තැනැත්තියක නම් නොවේ. ඇය ආදරය කරන්නේ පුංචි රූහිටය. ප 12 January 2016
‘බිම්බෝම්බ නැතිම කරන්න වසර හතරක් යාවි‘ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී දැනට ඉතිරිව ඇති වර්ග කිලෝ මීටර 64 න් 73% ක්ම ඉතිරිව ඇත්තේ මුලතිව් ද 12 January 2016
පොදු විපක්ෂයේ මත දෙකක් : අලුත් ව්‍යවස්ථාවකට ඩිව් එකඟයිලු ආණ්ඩුව විවෘතව ක්‍රියාකරන්නේ නම් ව්‍යවස්ථා වෙනසකට මෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනයට වුවද තමන් පක්ෂ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට 12 January 2016
තංගල්ල රෝහලට කුණු ප්‍රශ්නයක් තංගල්ල රෝහලේ ශල්‍යාගාරයෙන් ඉවත් කරන ශරීර අවයව ඇතුළත් ශල්‍ය අපද්‍රව්‍ය කිලෝ 20000 කට ආසන්න ප්‍රමාණයක් ශල්‍යාගාරය අසල ගොඩගැසී තිබ 12 January 2016
සෙබළයි අනියම් බිරියයි සැක පිට මුදල් නොදී ගල්කිස්සේ හෝටලයක දී කාන්තාවක් සමඟ ගත කළ විදුලි කාර්මිකයකු හෝටලයෙන් එළියට එද්දී, ඔහුට පිහියෙන් ඇණ මරා දැමීම සම්බන්ධයෙ 12 January 2016
කඩුවෙල සමයන්ගේ පිරිසක් අත්අඩංගුවේ පසුගිය වසරේ දෙසැම්බර් මැද දී කඩුවෙල තඩියා පුද්ගලයාගේ ගෝල බාලයන් හත් දෙනෙකු ගමන් කළ කැබ් රියකට හා කාරයකට වෙඩි තැබී යැයි කියන පිරිසක 12 January 2016
මහින්දගේ මාධ්‍ය ලේකම්ගෙන් ප්‍රශ්න කරයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට අද (12) කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන්වා ඇතැයිද ජනපති කාර්යාලයේ සංයුක්ත ත 12 January 2016
ඉන්දීය විදේශ ලේකම් එයි ඉන්දියා විදේශ ලේකම් ආචාර්ය ජයශංකර් ඇතුළු දූත පිරිසක් විශේෂ ගුවන් යානයකින් අද (12) ශ්‍රී ලංකාවට පැමිණියහ. කටුනායක බණ්ඩාරනායක 12 January 2016
හිටපු විනිසුරු ආබෘෘට උසාවියෙන් පනින්න බැරිවෙයි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධි චෝදනා බාර දුන්නේය. නිවසේ මෙහෙකා 12 January 2016
අත් පත්‍රිකා බෙදන්න ගිහින් පොලිසි යයි ‘අධ්‍යාපනය අයිතියක්‘ සංවිධානයේ අත් පත්‍රිකා බෙදූ ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙදෙනකු අද (12) නුගේගොඩදී මිරිහාන පොලිසිය විසින් අ 12 January 2016
හිටපු විනිසුරු ආබෘෘ උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සරත් ද ආබෘෘ සිය සේවිකාවක බලහත්කාරයෙන් කෙලෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (12) කොළඹ මහාධිකර 12 January 2016
ඥානාර්ථ ප්‍රදීපය 150 වසර සමරයි ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත වන ‘ඥානාර්ථ ප්‍රදීපය‘ ආරම්භ කර වසර 150 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ අගරදගුර 11 January 2016
සීසීටීවී වැරදි තැනකට හරවලා පරිවාස නිලධාරිනියකගේ නාන කාමරය හා වැසිකිළිය දෙසට සි.සි.ටි.වි කැමරා යොමු කළැයි ඇය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එසේ කළ බ 11 January 2016
‘මීළඟ මැතිවරණය අලුත් ක්‍රමයට‘ මීළඟ මහ මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වනුයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා නව මැතිවරණ ක්‍රමයක් යටතේ යැයි විද්‍යා, තාක්ෂණ හා ප 11 January 2016
මානව හිමිකම් කොමිසම 11 කගේ ප්‍රකාශ ලියා ගනී ඇඹිලිපිටියේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ බිරිය ශෂිකා නිෂාමනී මුණසිංහ (27) මහත්මියගෙන් මානව හිමිකම් කොමිසම ඇඹිලිපිටි 11 January 2016
චමල් යහපාලනයට අත දෙයි නව රජයේ පළමු හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි සහ හම්බන්තො 11 January 2016
ප්‍රභූවරුන් හතරදෙනකු කෝටි 42650 ක් ගිලලා ශ්‍රී ලංකාවේ ගිය රජය සමයේ බදු ගෙවන්නන්ගේ රුපියල් කෝටි 42650 ක් සොරකම් කළැයි කියන ප්‍රභූවරුන් සිවු දෙනෙකු ගැන දැන් පරීක්ෂණ පැවැත්වෙන 11 January 2016
ධීවර ගැටළුවට ඇමැතිගෙන් පිළියම් ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණීම වැළැක්වීමට ඉන්දීය ධීවර යාත්‍රා 500ක් හා එම යාත්‍රාවන්හි දැල් ආම්පන්න මෙන්ම මසුන්ද හැ 11 January 2016
ඇඹිලිපිටි මරණ පරීක්ෂණය 13ට කල් යයි පසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය ව්‍යාපාරික දේගිරි ගයාන් මෙන්ඩිස්ගේ නිවසේ පැවැති සාදයේදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ පශ්චාත් ම 11 January 2016
දික්කසාදය ඉහළට දික්කසාද නඩු දහසකට අධික ප්‍රමාණයක් පසුගිය වසරේදී කොළඹ දිසා අධිකරණයට ලැබී ඇතැයි වාර්තා වේ. දික්කසාද නඩු දහස ඉක්මවු පළමු වතාව 11 January 2016
උසාවිය මීතොටමුල්ල කුණු වළට විසඳුම් ඉල්ලයි මීතොටමුල්ලේ කුණු දමන ප්‍රදේශය තවත් පුළුල් නොකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා කොළඹ නගර සභාවට අද නියෝග කළේය. 11 January 2016
පී.සීට ඇප අල්ලස් හෝ දූෂණ කොමිසමේ පොලිස් මුර කුටියේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකුට ගිනි අවිය පෙන්වා තර්ජනය කළැයි කියන පොලිස් කොස්ත 11 January 2016
මහ නීතියට මහජන අදහස් විමසයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම ලබන ජනවාරි 18 වැනිදා කොළඹ විසුම්පායේ දී ආරම්භ කරන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 11 January 2016
කාලෝගේ පෙත්සමට පොලිස්පතිගේ විරෝධතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙ 11 January 2016
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026