කටුනායක සිට කල්කටා දක්වා ගමන් යෑමට තිබු මිහින් ලංකා එම්.ජී. 331 ගුවන් යානයේ ඇති වු කාර්මික දෝෂයක් නිසා ගමන ඇන හිට ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
දඹදිව වන්දනාකරුවෝ 150 කට ආසන්න පිරිසක් එහි වෙති. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ලසිත් මාලිංග හා තරගාවලිය නෑරඹිමට යන්නට ආ දිනේෂ් චන්දිමාල්ගේ බිරිය ද ඒ අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදනකොටම කාපි යකා කිව්වලු (බ)
මහින්දගේ වැඩ ඔක්කොම ඉවරද (බ)
ලංකාවේ මිනිසුන්ට බත් කන්න පුරුදු කළ යුතුයි පාන් මිල ඉහළ දැමීම හොඳ වැඩක් සුද්දගේ පාන් සිංහල අපි කන්නේ නැහැ (බ)
ලසිත් මාලිංග මොකද බජට් එයාර් ලයින් එකේ යන්නේ (බ)
ලසිත් මාලිංග මොකද බජට් එකේ යන්නේ ......(බ)
මේ වගේ ලෝක පුජිත ක්‍රීඩකයෙක් අැයි මේ වගේ ගුවන්යානයක යන්නේ ..(බ)
ගුවන් යානා එන්නේ නැති මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ හරහා නොවෙයිද, මේ අතිවිශාල පාඩු ලබන "හෙමින් ලංකා" ගුවන් යානා යන්නේ එන්නේ? (නි)