යුද හමුදාවේ උඩවලව යාන්ත්‍රික ඉංජිනේරු වැඩපළේ කර්නල්වරයකු රැගෙන ධාවනය වූ ජිප්රියක් මාතර ධර්මපාල මාවතේ දුම්රියපොළ හන්දියේදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු රෝහල්ගත කළ බව මාතර පොලිසිය කියයි.
හමුදා රියදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පෙරලෙන්න නම් හමුදාවේ මහත්තයා කොහොම එළවිල්ලක් එලවන්න ඇත්ද? අපේ ගොඩක් අයට "ඔලුව" තියනවා අර්ථ දෙකෙන්ම එ්ත් අවාසනාවකට ඕක ඇතුලේ තියෙන්න ඕන දේ එක්කෝ නෑ නැත්තන් පාවිච්චි කරන්නේ නෑ. අපේ රට කවදාවත් හැදෙන්නේ නෑ. මේවා දකිද්දී පුදුම වේදනාවක් දැනෙනවා .(බ)
මේ ජීප් එකේ හාමුදුරුනමක් කොයින්ද හමුදා කියල මෙහේම එළවනවද වාහන කොහොම වුණත් මගේ යාලුව හොස්පිටල් එකේ (බ)
කාලෙන් කාලෙට රටේ විවිධාකාර රැලි ඇතිවෙනවා. මේ යතුරුපැදිකරුවන් කොහේ හෝ හැපෙන රැල්ලයි. (නි)