කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සිටි රැස්වීමකදී ඔහු මහින්ද රාජපක්ෂ ජනපති ලෙස හඳුන්වමින් කථා කළ කෘෂිකර්ම ලේකම් පී.විජයරත්න මහතාගේ ඉල්ලා අස්වීම කෘෂිකර්ම ඇමැති බාර නොගත්තේය.
තමාට වැරදුණු බව තේරුම්ගත් ලේකම්වරයා ඒ වෙලාවේදී මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් සමාව ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ තැන් වල කතා පවත්වන්න එද්දී කලින් හොඳට ලාස්තිවෙලා පුරුදු වෙලා නේද එන්නේ .. (ම)
ලේකම් තුමා ,බය වෙන්න එපා මේක යහපාලනය , (අ)
ඔය නාටක හොඳයි කොණ්ඩය බැඳපු චීනුන්ට. අපි නොදන්න ලංකාවේ දේශපාලනය! (නි)
රටට හොඳ ආදර්ශයක් දී වැරැද්ද පිළිගෙන ඉල්ලලා අස්වෙන්න යන අයත් නවත්වා ගන්නේ මොකටද ? (බ)
සිල්වා බර්ලින් මහත්තයෝ, වැරදි සිදුවීම මනුෂ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්. මේ වගේ පොඩි වැරැද්දක් ඉල්ලා අස්වෙන්න තරම් වැරැද්දක් නෙමෙයි. (නි)