ශ්‍රී ලංකා මුහුදට පැන හොරෙන් මාළු ඇල්ලූ ඉන්දියා ධීවරයින් 64 හා ධීවර යාත‍්‍රා 86ක් මේ වසරේ ගතවූ මුල් මාස දෙකේ දී අත්අඩංගුවට ගනු ලැබූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යා මහින්ද අමරවීර මහතා පවසයි.
‘බොටම් ට්‍රෝලින්‘ නමැති තහනම් දැල්පන්න ක‍්‍රමය උපයෝගී කරගනිමින් ඔවුන් මසුන් අල්ලා ඇතැයි අමරවීර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඉතින් මුදේ ඉන්න කට්ටියව අල්ලාගෙන ගොඩට ගෙනත් ලංකාවේ සල්ලි වලින්ම ඉන්න ටිකේ කන්න බොන්න දීල ප්ලේන් එකේම ටික දවසකින් ගෙදර අරිනවා .. වියදම ලංකාවේ ජනතාවගේ බදු මුදල් .. මම නම් කියන්නේ ඔවුන්ට දෙන්න තියෙන එකම දඬුවම තමයි මුහුදේදී ඔවුන්ව අල්ලගත්ත ගමන් අල්ලගත්ත මාළු ටිකයි සියලුම දැල් ආම්පන්න ටිකයි ලංකාවේ බාරයට අරන් මිනිස්සු ටිකව හිස් බෝට්ටුවේම ගෙදර අරින එකයි . ඔයිට වඩා දඬුවමක් වෙන නැ.. (බ)
ලංකාවේ තහනම් නොවන දැල් ආම්පන්න ක්‍රම දන්නා කවුරු හරි ඉන්නවා නම් කියන්නකෝ..(බ)
ඉන්දියන් කාරයෝ කොහේ ගියත් හුරාගෙන කන්නේ ,, බලන්න ගල්ෆ් රටවල (බ)