ස්වදේශ අමාත්‍යංශයේ නිල ප්‍රවෘත්ති නිවේදනයකි. අස්ගිරි මහ නායක ගලගම අත්ථදස්සි නාහිමියන්ගේ අභාවය ගැන එම නිවේදනය නිකුත් කර ඇත්තේ ලේකම් ජේ.ජේ.රත්නසිරි විසිනි.
එම නිවේදනයේ දෙවැනි ඡේදයේ සඳහන් වනුයේ මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වූ බවයි. මහ නායක හිමියන්ගේ නම එහි නැත. මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වී තුන් මාසයේ දානය ද අවසන් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය කරන විගඩම්වලට ලේකම්වරුත් අන්දමන්ද වෙලා ඉන්නේ (බ)
ඒකයි මම කියන්නේ මේ ගොල්ලෝ හත්පොළේ ගාගෙන කියලා. හැමදෙනාම එකතු වුණේ මහින්දට ගේම දෙන්න. වෙන කිසිම දැනුමක් අරමුණක් හෝ හැකියාවක් තිබුනේ නැහැ. මහින්ද නැවත නැගිටින බයට ඒකට වළවල් කපන්න කාලය, මුදල්, සම්පත් වැයකළා. දැන් ඒ වළේ තමන්ම වැටිලා (නි)
මෙහෙම රටක් ! මෙයාගේ සහතික පත්‍ර ගැන ටිකක් සොයා බැලුවොත් නරකද? (නි)
එක අමාත්‍යංශ ලේකම් වරයෙක් පසුගියදා සභාවක් අැමතුයේ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්සෂලෙසයි. මේ අන්දමින් බලනවිට මේ රටේ පරිපාලනය බාරදී ඇත්තේ සිහිකල්පනාවක් නැති අයටයි. (බ)
ගණන් ගන්න එපා. පනස්පහ පැනපු ගමන් සමහරුන්ට ඩිමෙන්සියා රෝගය එනවා. මේ ළඟදි කවුද කිවුවේ මහනුවර වැඩ ඉන්නේ ශ්‍රී මහා බෝධිය කියලා (නි)
මේක වෙන්නේ කාර්යාලවල සිටින කළමනාකාර සහකාරවරුන් අතිනි. අලුතින් ලියන්න නොදැනීම නිසා පරිගණකයේ ඇති පරණ ලිපියේ ශිර්ෂ පාඨ වෙනස් කරනවා . නොදන්නාකමට ලිපිය වෙනස් කරන්නේ නැහැ. (නි)
පරිපාලන සේවයේ නීති තදින් ක්‍රියාත්මක කළයුතු කාලය පැමිණ තිබේ. (නි)