එළුමස් බව කියමින් හරක් මස් විකුණන තැනක් බණ්ඩාරගම, අටුළුගමින් සොයාගත් පොලිසිය එළුවන් සිව් දෙනකු හා හරකකු සමග සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එළුමස් බව කියමින් හරක් මස් විකුණන තැනක් බණ්ඩාරගම, අටුළුගමින් සොයාගත් පොලිසිය එළුවන් සිව් දෙනකු හා හරකකු සමග සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි බල්ලන් එළුවන් කරන තැන් නම් ලංකාවේ සුලභයි. (නි)
සමාජය හදන කල් මේ දේවල් නවත්තනව කරන්න බැරිවෙයි (බ)
කවුරුහරි සමාජය හදනවද? අපි දැනං හිටියෙ නෑනෙ. ආණ්ඩුව එහෙම කිව්වද?(අ)
හරකා එළුවා කරන්න බැරි වූ මස් කඩ කාරයා කොහොම වුණත් මහජනතාව නම් "ගොනාට" අන්දලා තියෙනවා වගෙයි.... මෙයාව දක්ක ගෙන යන්න බැරිද ළඟම තියෙන ගව ගතකාගාරය වෙතට? (අ)