මෙම මස 25 වැනිදා එළිදැක්වීම නියමිතව ඇති ‘Rocky Handsome‘ චිත්‍රපටයේ ගීතයක් වන AYE KHUDA ගීතය මාර්තු 11 වැනිදා එළිදැක්වීය. එය මේ වනවිට YouTube ජාලයේ ආන්දෝලනාත්මක වීඩියෝවක් වී හමාරය. මෙහි ප්‍රධාන චරිත ජෝන් ඒබ්‍රහම් සහ සෘති හසන් විසින් නිරූපණය කරන අතර, මෙහි අධ්‍යක්ෂණය නිශිකාන්ත් කමත්ය. ඉන්දියානු කෝටි 60ක මුදලක් මේ සඳහා වැය කර ඇත. මෙහි තවත් විශේෂ කාරණාවක් වන්නේ මේ සඳහා දායක වන නිළිය දමිළ නිළියක් වීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd