සීඑස්එන් නාලිකාවේ බරපතල වංචාවක් සම්බන්ධ රිමාන්ඩ් බාරයේ සිටි නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂට ඇප දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව මහාධිරණයේ දී අද (14) ප්‍රකාශ කිරිමට නියමිතය.
යෝෂිතගේ පියා වන නීතිඥ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අදත් කළු ලෝගුව පැළඳ අධිකරණයට පැමිණියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි අධ්‍යාපන සුදුසුකම් නැතුව නාවික හමුදාවට ගිහින්, 20 වතාවකටත් වඩා රට ගිහින්, යුධබිම අහළකටවත් නොගිය මෙවැන්නන්ට සුදුසු දඬුවම් නීති පොත් වලවත් නැතුව ඇති. (නි)
ඔබතුමාට බුදු සරණයි (බ)
ඔබ වීරයෙකි මහා කළු සිංහලය, දුටුගැමුණු,යටත් විජිතයෙන් පසු බිහිවූ වීර පුරන් අප්පු මෙන් ඔබත් වීර විරුදාවලියෙන් පිදිය යුත්තෙකි.එනිසා මා ඔබ වීරමහින්ද නමින් අමතමි (බ)
ඔබතුමාට තෙරුවන් සරණයි. පාලකයන් ගේ වෛරය ක්‍රෝධය ඉර්ෂාව කුහකකම බැරිකම නිසා පීඩාවට පත් වූ ඔබතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය පතමි. (බ)
"යෝෂිතගේ පියා වන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අදත් කළු ලෝගුව පැළඳ අධිකරණයට පැමිණියේය".පුතා රුපියල් ලක්ෂ 24,000ක් සොයා ගත්තේ කොහොමද කියල පෙන්වා නිදහස් කර ගන්න. (බ)
මේවට සැලෙන්න එපා.මේ තුලින්,ලබන සැරේ පන්නරය ලබා ගන්න. (බ)
රාජපක්ෂලාට මේවා අලුතින් උගන්වන්න දෙයක් නැහැ.පිය උරුමයෙන්ම ඇගෙන්ම එනවා. (බ)
ඔබ තුමාට බුදු සරණයි රට බේරගත් නායකයාව හතරවරම් දෙවිවරු ආරක්ෂා කරත්වා (ම)
ඔබතුමා සමග අපි හැමදාම ඉන්නවා. ඔබතුමාගේ සතුට අපෙත් සතුටයි. රට බේරාගත් රජුනි ඔබට තෙරුවන් සරණයි....(බ)
ඔබ තුමා මේ ගෙවන නරක කාලය ඉතාම ඉක්මනින් ගෙවිල යනවා. එක විශ්වාසයි. ඔබ වැනි රට ජාතිය බේරා ගත් වීරයකුට ජාතියේ ආශිර්වාදය ලැබෙනවමයි (බ)
ඔබතුමාගේ අගය දැන් තමා අපිට දැනෙන්නේ, දැන් වෙන වැඩ දැක්කහම. (නි)
මහින්ද අපි ඔබ සමගයි. (ර)
ඔබ තුමාට තෙරුවන් සරණ වේවා ,අපේ රට වැටිලා තිඅන තත්වෙන් මුදා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා (බ)
ඔබ තුමා නැතුව මුළු රටම අදුරේ (බ)
නැවතපෙර යුගය ඇවිත් අපිව බේර ගන්න අප්පච්චියෝ ඔබ තුමාට බුදු සරණයි (බ)
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහකාරට කලු ලෝගුව ඇදීමට අවස්ථාව උදාකරදුන් පිලික්ස් ඩයස් බණ්ඩාරනායකටත්.පාර්ලිමේන්තු යාම සදහා අවස්ථාව දුන් ගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියටත් සදා ණයයි (බ)
ඔබ තුමා රටපාලනය කළ විදිහට දැන් අයට හිතන්නවත් බැහැ ඔක්කොම නරිවාදන්.(බ)
පුතා හිරබාරයට පත්වුණේ නැත්නම්, අර කළු ලෝගුවත් පෙට්ටගමේම තිබෙන්න තිබුණා. (නි)
කණකොකා ඉගිලුනහමලු සුද පෙනෙන්නේ. අපිට ඔබතුමාගේ අගය පෙරටත් වඩා දැනෙන්නේ දැනුයි. 2015 ජනවාරි අපිට එය නොතෙරීමේ ගැන අපිට සමාවන්න. දැන් අපිට මදි නොකියන්න තුන් බියම තියෙනවා; රට අඳුරේ, ආර්ථිකය අගාධයේ, පාතාලය හැමතැනම (බ)
මහින්ද මහත්තයෝ ඔබට බුදු සරණයි (අ)
මහින්දපාල -තවමත් වනන්තරේ (බ)
අපට වැරදුන අතීතය වෙනස් කළ නොහැකිය. එත් අපට අපේ පුරුදු වෙනස් කළ හැකිය. අපේ පුරුදු වෙනස් කළ විට අනාගතය ඉබේම වෙනස් වනු ඇත (ම)
ආඩම්බරකාර තාත්ත දරුවන්ට හොඳ නරක කියල දුන්නනම් අද මේවගේ දුකක් නැහැ , මේවා ලංකාවේ හැම දෙමාපියන්ටම හොඳ පාඩමක් (බ)