පොලිසියේ ඉහළ තනතුරු දරන කිහිප දෙනකු මාරුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.කේ.වෝල්ටර් පොලිස් මූලස්ථානයට මාරු කර ඇති අතර ඩී.ඩී.බී.වීරසිංහ යාපනය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත්කර ඇත.
වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එච්.බී.එන්.කුලතුංග මොරවරුව ස්ථානාධිපති ලෙස මාරුකර තිබේ.
වීරගුල ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.එච්.සිරිපාල තංගල්ලට ද කලවාන පොලිස් පරීක්ෂක ඒ.එම්.පී.අබේසිංහ නුවරඑළියට ද මාරුකර යවා ඇත.
මෙම මාරුවීම් පොලිස්පති නියමයෙන් සිදුකර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලගේ වන්දිභට්ටයෝ අස්කරලා දැන් මෙයාලගේ සුවච කීකරු අය එතැන් වලට දමාගන්න එපාය. (බ)
එයාලගේ වන්දිභට්ටයෝ එක්ක මෙයාලට වැඩකරන්නත් බැහැ තමයි. එකලහිටිය මහාලොකු නිලධාරි හිතන් ඉන්නෙ තාම පොලිසිය එයාලගේ කියලා. රටේ නිතිය හරියට ක්‍රියාත්මක කතරවන්න පුවළුන් අවංක නිලධාරින් පත් කරන්න උත්සාහ කරන්න (අ)
කුමාර් ,මේගොල්ල තමන්ගේ පුටුව අරන් යන්නේ නැහැ ,(අ)
පොඩි මිනිහට බය නැතුව කොන්ද කෙළින් තියාගෙන ආත්ම ගෞරවයෙන් යුතුව පොලිසියකට ගිහින් තමන්ගේ රාජකාරිය කරවා ගන්න පුළුවන් වන තරමට පොලිසිය නම්‍යශිලි වියතුයි. බලන්න දියුණු රටවල් දිහා. පොලිසිය මොනතරම් ආචාරශීලිද? (නි)