පෙර දින දිවයින පුරාම විදුලිය බිඳ වැටීමෙන් මුළු රටේම එදිනෙදා කටයුතුවලට බාධා ඇතිවිය. ඉරිදා රාත්‍රියේ විදුලිය කඩින් කඩ නැති වීමෙන් බොහෝ පිරිසකගේ කටයුතු අඩාල විය.
කොළඹ ඩාලි පාරේ විදුලි කණුවල පහන් අද උදේ 8.30 වන විටත් දැල්වෙමින් තිබිණි.
ඩාලි පාර අසල විදුලි පහන් දැල්වෙන අයුරු
ඔරුගොඩවත්ත අසල විදුලි පහන් දැල්වෙන අයුරු




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාව ...ජපානය නෙවේ (බ)
රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න නැතී වෙන්න තමා ඔය දාල තියන්නේ. (බ)