පානදුර හොරණ මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී පස් කපන යන්ත්‍රයක් ගිනි ගනිමින් පවතින බව පොලිසිය කියයි.
එ් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය පැය බාගයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ බව පොලිසිය පවසයි. යන්ත්‍රයේ යටින් ගින්නක් ඇතිව ඇති බව පාරේ යන අය එහි රියදුරුට දැන්වීමෙන් පසු ඔහු ගින්න නිවීම සඳහා වතුර රැගෙන ඒමට අසල ඉන්ධන පිරවුම්හලට ගිය අවස්ථාවේ පස් කපන යන්ත්‍රය සම්පූර්ණයෙන් ගිනි ගෙන ඇතැයි කියති.
![DSC08372[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC083721.jpg)
![DSC08389[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC083891.jpg)
![DSC08402[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC084022.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට ෂෙඩ් එකට ඇවුලුනේ නැත්තේ (බ)
ඥානවන්ත රියදුරෙක්. ගිනිගන්නා රථයක් නැවත්වීමට ඉතාම සුදුසු තැන පැට්‍රොල් ෂෙඩ් එකක් ළඟයි . ඇතුලටම ගිහින් නැවත්තුවානම් මීටත් වඩා හොඳයි (බ)
රියැදුර නිවැරදියි. ඔහු රථය පිරවුම් හල තුලට ධාවනය නොකර පාරේ නවත්වා. ගිනිනිවීමේ උපකරණ පවතින තැනකට ගොස් ඇත. (ර)
සෑම් කටේ මසුරන් දාන්න වටිනවා (බ)