වැලිගම කප්පරතොට හෝටලයදී අද (15) අලුයම 1ට පමණ එහි හිමිකාරිය වූ වැලිගම හිටපු නාගරික මන්ත්‍රීනි යමුනා කාන්ති (38) මහත්මිය කිසියම් පිරිසක් විසින් ඇගේ ජීප් රියද සමග පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පිහි පෙන්වා බිය ගන්වා හෝටලයේ සිටි සේවකයින් දෙදෙනකුගේද අතපය ගැට ගසා පැහැරගැනීම සිදුකර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැරගෙන ගියේ සුදුපාට වැන් එකකින්ද කියා ඉස්සෙල්ලම බලන්න. (බ)
මේවගේ පැහැර ගැනීම් සියල්ල දේශපාලනයටම ලඝු කරන්න එපා. ඔය ළඟපාත ගමක ප්‍රා. සභාවක කාමාතුර සභාපතියෙක් ඉන්නවනේ? ඔය නෝනගේ වයස තාම 38. තරුණයි නේද? ඇරත් ඔය කප්පරතොට පැත්තේ ඉන්නේ නාහෙට නාහන මදාවි කාරයෝ. (බ)
බඩු මිල වැඩි වෙච්ච නිසා මිනිස්සු වියරු වැටිලා ඉන්නේ. හොටලක්නේ කරනවා කිව්වේ? අහන්නත් දෙයක්ද? (බ)
දැන් තිඅන්නේ නැවත පාලන බලය, කල හැකි අයටම බාර දෙන්න කටයුතු කරන එක තමා. (ර)
අහන්නත් පුදුමයි මෙහෙම පුවත්. මේ යහපාලන රජයෙනුත් මෙහෙම දේවල් වෙනවද? (නි)
අනේ මන්දා! මෙහෙම බලනකොට තමන්ගේම කියලා තැනක ඉන්නත් බයයිනේ. කොයිවෙලේ පැහැරගෙන යයිද දන්නෙ නැහැ (නි)
එක අතකින් සෞදි සරත් කියන දේ ඇත්ත. ආපහු සුද්දන්ට දුන්නා නම් හරි. (නි)
මොනවා කියන්නද. වෙනස සැපයි කියනවා මිසක්! (බ)
නිකන්ම පැහැරගන්නේ නැහැනේ. මොකක්හරි සාධාරණ හේතුවක් ඇති (නි)
හැමදාම අහන්න ලැබෙන්නේ ඛේදවාචක. පුදුම කරුම කාලයක් ලංකාවට ලබලා තියෙන්නේ. (නි)
අනේ මන්දා දැන් දැන් සිද්ධවෙන දේවල් වලට මොනවා කියන්නද කියලා (නි)
ළමයෙක් මරපු චෝදනාවට අද තීන්දුව දෙනකොට තවත් කෙනෙක් පැහැරගෙන. ලංකාවේ නීතිය තත්වේ ගැන බලය තියෙන කවුරුත් කතාකරන්නේ වත් පිළියම් යොදන්නේ වත් නැහැ. මෙවැනි යහපාලන ආණ්ඩුවකින් මෙයට විසදුම් දෙන්නේ නැත්නම් තව ආණ්ඩු වලින් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉල්ලපු නැති අලුත් වියවස්ථා නම් හදන්න යනවා ගමින් ගමට. මේවා ගැන බලන කවුරුත් නැහැ.(බ)