වයඹ පළාත් සභාව වාර්තා කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කරින් වයඹ පළාත් සභාවේ සභාපති විසින් පැනවුණු නියෝගය ඉවත් නොකළැයි විරෝධය පළකරන වයඹ මාධ්‍යවේදීහු ඒ පිළිබඳව ජනපතිට සහ ජනමාධ්‍ය ඇමැතිට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.
වයඹ පළාත් සභාපති ටිකිරි බණ්ඩා අධිකාරී මහතා එම තහනම් නියෝගය නිකුත් කර මේ වනවිට මාසයක කාලයක් ගතවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd