හිච්චි පුතා ඇවිල්ලා ගිනි ගෙඩියක් දීලා
ගාල්ල දිස්ත්‍රික්කයේ ගමක දුප්පත් පවුලක් විය. පවුලේ වැඩිමහල් දියණිය විවාහ වී වෙනම පළාතක ජීවත් වූ අතර නිවෙසේ සිටියේ මව, පියා සහ දහඅට හැවිරිදි දියණිය පමණි. ඇය ද හරිහැටි අධ්‍යාපනයක් ලැබුවේ නැත. මව්පියෝ වතුවල කුලී වැඩ කරමින් එදිනෙදා ජීවිකාව සරිකර ගත්හ.