රූමත් ලිපිකාරිනිය බස් ටිකට් එකතු කර සැමියාගේ කනෙන් රිංගලා ඇය විවාහක රූමත් ලිපිකාරිණියකි. කාර්යාලයට පැමිණි හැම දිනකම එකිනෙකාගේ බස් ටිකට් එකතු කිරීම ඇගේ විනෝදාංශය බව වැඩි දෙනෙක් දැන සිටියහ. 02 May 2017
මගුල්ගෙදර ගිහින් තාත්තාට තෑගි දී ඇවිත් විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලියගේ පාර්ශ්වයෙන් උත්සවයට සහභාගි වූ ඥාතියකුට මනාලිය හඳුනාගැනීමට නොහැකිවීම නිසා මනාලියගේ පියාට සුබපතා තුටු පඬුරු දී ආපසු ඒමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ප්‍රකට උත්සව ශාලාවකිනි. ඔහු මනාලියගේ සමීප ඥාතියෙකි 25 April 2017
බල්ලන් කියා මුට්ටි ගොඩකට පොල්ලෙන් ගහලා මධුවිතට ලොල්වීම හේතුවෙන් බිරිය හා දරුවන් මොහුට හැමදාමත් දැක්වූයේ අයහපත් වූ ප්රතිචාරයන්ය. ඉකුත් සිංහල අලුත් අවුරුදු සමයේ ද මධුවිතෙන් මොහු රිසි සේ සප්පායම් වූයේ නිවැසියන්ගෙන් ඒ සඳහා තිබූ තහංචි තරමක් හෝ දුරට ලිහිල්ව තිබූ බැවිනි. 24 April 2017
වාරික නොගෙවූ බසය උස්සන්න ආවාම රියැදුරු අමුතු පොතක් දාලා (පැල්මඩුල්ල ඉන්දික නිරෝෂණ) බස් රථයේ වාරික නොගෙවීම නිසා බස් රථය රැුගෙන යාමට පැමිණි මුුුල්ය සමාගමේ පිරිසට බස් රථය ලබා නොදී ගියර් පොල්ල අතට ගෙන දිව ගොස් බස් රථය බේරාගත් රියැදුරකු පිළිබඳව අපුරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා විය. 19 April 2017
අවුරුදු නැකතේ නින්ද ගිහින් අලි ජංජාලයක් සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙළවීමේ නැකත යෙදී තිබූ පසුගිය 14 වැනිදා හිමිදිරි පාන්දර නියමිත වෙලාවට අවදිවීමට නොහැකි වීමෙන් යුවළකට මුහුණදීමට සිදුවූ අපුරු සිද්ධියක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා විය. 18 April 2017
පගාව ගැන පැමිණිල්ල කරන්න ගිහින් පගාව දෙන්න හදලා පගා ගැනීමක් පිළිබඳව පැමිණිල්ලක් කිරීමට ගිය පුද්ගලයකු ග්‍රාම නිලධාරීවරයාට පගා දීමට තැත් කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකිනි. ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක වූ දොළ පාරක අනවසර මැණික් ගැරීමේ සිද්ධියක් පිළිබඳව ග්‍රාම සේවක නිලධාරියාට පැමිණිලි කිරීමට පැමිණි ඔහු කියා සිටියේ මේ නීතිවිරෝධී කාර්ය සෙවීමට යන නිලධාරීන්ට එම පුද්ගලයා පගාව දෙමින් වැඬේ දිගටම කරගෙන යන බවයි. 06 April 2017
අම්මාට සාරි තෝරන්න ගිහින් රෙදි ගන්නා ආ කතගේ සාරිය ගලවලා තම මවට සාරියක් තේරීමට ගොස් (කාන්තා අනුරුවක්) යැයි සිතා සැබෑ කාන්තාවකගේ සාරියක් ගැලවීමට ගිය සිද්ධියක් පසුගියදා කඩවතින් වාර්තා විය. 05 April 2017
දෙපා පණ නැති යාචකයා අන්තිම බසය අල්ලන්න දුවලා ඉතා අමාරුවෙන් නගරයේ සිඟමන් යැදි පුද්ගලයකු හවස බස් රථය අල්ලන්න දිවගිය පුවතක් නගරාසන්න ප්‍රදේශයකින් වාර්තා වේ. 04 April 2017
සිවුමස් බිලිඳාත් අරන් නංගිගේ සැමියාත් එක්ක ලැඟුම්හලක පෙම්සුව විඳින්න ගිහින් සිවු මස් බිළිඳකුද රැගෙන විත් අනියම් සැමියකු සමග නිකවැරටියේ ලැගුම් හලක පෙම්සුව විඳිමින් සිටි දෙදරු මවක අනියම් පුරුෂයාද සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි. 03 April 2017
අම්මලා රවටන්න ගිහින් රෝහලේ නවතින්න වෙලා මව්පියන්ගේ බලකිරීම මත මනාලියක් බැලීමට යාම වැළැක්වීම සඳහා බොරු ලෙඩක් මවා පා රෝහල් ගතවූ තරුණයකුට සිදුවූ අකරතැබ්බයකි මේ. 30 March 2017
මියගිය බල්ලා කනත්තේ වළදාන්න 2000 ක් කොළඹ නිවෙසක ඇතිදැඩි කළ බල්ලෙක් මිය ගියේය. සුරතලා සැබෑවටම මියගියේ දැයි දැන ගැනීමට බල්ලාගේ හිමිකාරිය ඌව කිහිප දෙනෙකුට පෙන්වූ විට පැවසුවේ මියගොස් ඇති බවය. තම දෙමහල් නිවසේ මිදුලක් නොතිබුණෙන් බල්ලා වළ දැමීම ඇයට ප්‍රශ්නයක් විය. පසුව මතකයට නැගුණේ නිවෙසට කිලෝ මීටරයක් දුරින් පිහිටි කනත්තය. 29 March 2017
පියා මධුසාදයේ සිටියදී දරුවා අයාලේ ගිහින් තම සැමියා පසුගියදා සන්ධ්‍යා භාගයේ මිතුරු හවුලකට යෑමට සූදානම් වූ මොහොතේ පෙර පාසල් වියේ සිටි තම කුඩා දරුවාද කැඳවාගෙන යන ලෙස බිරිය කීවේ මිතුරු හවුලේ කෙරෙන මත් වතුර සාදයෙන් ඔහු වළක්වා ගැනීමටය. 23 March 2017
ගෙවල් කුලිය නොදී දොරේ දැන්වීමක් අලවා ජෝඩුවක් මාරුවෙලා දකුණු පළාතේ නිදහස් වෙළඳ කලාපයක ආරක්ෂක මුර කුටිය වෙත කඩිනමින් ආ මැදිවියේ යුවළක් විමසා සිටියේ එහි කම්හලක සේවය සඳහා නව යුවළක් පැමිණියා ද යන්නය. 21 March 2017
ලැබෙන්නත් කලින් වඩු කට්ටලය උකස් කරලා රජයේ එක්තරා ව්‍යාපෘතියක් හරහා ප්‍රදේශයේ වඩු කාර්මිකයින් වෙත නොමිලයේ ලබා දීමට නියමිත රුපියල් 30,000ක් පමණ වටිනා වඩු ආම්පන්න කට්ටලයක් සඳහා ඉල්ලූම් කළ පුද්ගලයකු එම භාණ්ඩ කට්ටලය ලැබෙන්නටත් පෙර එය උකසට තබා අරක්කු පානය කළ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය. 17 March 2017
සමූප සමිතියක නැන්දම්මා ලේලි ගැටුමක්: දෙදෙනාම රෝහලේ සමිතියේ ප්‍රධාන කාර්යාලයකදී එහි ලේකම් වශයෙන් කටයුතු කරන ලේලිය හා අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරන නැන්දම්මා අතර ඇතිවූ ගුටි හුවමාරුවක් හේතුවෙන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කර රෝහල් ගතකළ බව පොලිසිය කියයි. 15 March 2017
චරිත සහතිකය ගන්න සාමවිනිසුරුට විජ්ජාවක් පෙන්නලා සාම විනිසුරුට අපූරු තෑග්ගක් පෙන්වා සහතිකයක් ලබාගත් පුවතක් මාතලේ නගරාසන්න ගමකින් අසන්නට ලැබුණි. බීමට මහත් රුචියක් දක්වන මෙම දිවයිනටම සාමවිනිසුරුවරයා දේශපාලන පන්දමකට මෙම ගරු සේවයට හිමි තනතුරක් ලබාගෙන තිබේ. අසන්නට ලැබුණ කථාව මෙසේය. 04 March 2017
අලුත් තාක්ෂණය යොදාගෙන පරෙවියන් උස්සන් ගිහින් අඳුරේදී දහවල මෙන් පෙනෙන කණ්ණාඩියක් දමාගෙන පැමිණ රාත්‍රියේ පරෙවි කූඩුවකින් පරෙවියන් සොරකම් කරගෙන ගිය සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 03 March 2017
හොරු අල්ලන්න ඇටවූ කැමරාවේ සහල් මිල ඉහළ යාමත් සමග තම කමතේ වූ වී ගොඩක් ආරක්ෂා කර ගැනීමට සී.සී.ටී.වී. කැමරාවක් සවි කළ ව්‍යාපාරික ගොවියකුට කමතට ආ හොරු රංචුවක් අල්ලා ගැනීමට හැකිවීමේ රසබර පුවතක් රජරට පැත්තෙන් අසන්නට ලැබුණි. 01 March 2017
නිකම් දෙන්න ගැසූ කැලැන්ඩරයට 10 ක් අයකරලා නව වසර සඳහා කැලැන්ඩරයක් නොලද අයෙකු තමා දිනපතා ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා වෙළෙඳසලට පැමිණියේය. “බිත්තර කීයදැයි” ඔහු සේවකයකුගෙන් විමසූ අතර, “එකක් දහ තුනයි” සේවකයා පැවැසීය. “මට බිත්තර දහයක් දෙන්න” පාරිභෝගිකයා කීය. 28 February 2017
පෞද්ගලික ආයතනයේ එහෙමයි: රාජ්‍ය ආයතනයේ මෙහෙමයි තරුණ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් පෞද්ගලික බැංකුවක ආරක්ෂාවට යොදවා තිබුණි. බැංකු නිලධාරීන්ගේ සම්මන්ත්රණ, පුහුණු වැඩමුළු ආදිය පැවැත්වූයේ බැංකුවේ උඩු මහලේය. 28 February 2017
වික්ටෝරියාව උඩ ජොලිය අම්බානකට කා නවතී ගංජාවලට ඇබ්බැහි වූ තෙල්දෙණිය ප්‍රදේශයේ තරුණයන් කීපදෙනෙක් යතුරුපැදිවල නැගී ගොස් තෙල්දෙණිය රඹුක්වැල්ල ග්‍රාම පෙදෙසේ ‘වික්ටෝරියා ජලාශ රක්ෂිතයේ ගංජා උරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් එම ගංජා මත්ලෝලී තරුණයන්ට එළවා එළවා පහරදුන් පුවතක් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා විය. 28 February 2017
බීලා ගිය තරුණයාට වසු පැටියාගෙන් අපූරු පාඩමක් පදම ඉක්මවා මත්පැන් පානයකොට මහ මග අයිනේ දිගේලිකොට සිටි වසු පැටියෙකුට කිති කවන්නට ගිය පුද්ගලයෙකු වසු පැටියගේ පා පහරකට ලක්වීම නිසා රෝහල් ගතවීමට සිදුවූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ. 28 February 2017
නිකම් දෙන්න ගැසූ කැලැන්ඩරයට 10 ක් අයකරලා නව වසර සඳහා කැලැන්ඩරයක් නොලද අයෙකු තමා දිනපතා ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා වෙළෙඳසලට පැමිණියේය. “බිත්තර කීයදැයි” ඔහු සේවකයකුගෙන් ව 27 February 2017
පෞද්ගලික ආයතනයේ එහෙමයි: රාජ්‍ය ආයතනයේ මෙහෙමයි තරුණ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් පෞද්ගලික බැංකුවක ආරක්ෂාවට යොදවා තිබුණි. බැංකු නිලධාරීන්ගේ සම්මන්ත්රණ, පුහුණු වැඩමුළු ආදි 25 February 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026