IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිසුවියගේ සුදට ගුරුවරිය වශීවෙලා

(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
“ඔයා කොහොමද සුදුපාට වුණේ? කියා අම්මලගෙන් අහගෙන මට ලිපියක් ගෙනත් දෙන්නැයි ගුරුතුමියක් සිසුවියකට පැවසීම නිසා මවුපියන් දෙදෙනා කලබලයට පත්ව පාසලට යෑමේ පුවතක් කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලකින් වාර්තා වේ. 


සිද්ධිය මෙසේය. 18 වැනි වියේ පසුවන ඇය එම පාසලේ අ.පො.ස. උසස් පෙළ හදාරන්නීය. මව සහ පියා පියකරු පෙනුමෙන් හා සුදුවර්ණයෙන් හෙබි අඹුසැමි යුවළකි. 


එනිසා දියණිය ද වඩාත් සුදු වර්ණයෙන් හා පියකරු පෙනුමෙන් යුක්ත වූවාය.


සුදු පැහැති රුව නිසා කාගේත් නෙත් සිත් ඈ වෙත ඇදී ගියේය. 


ගුරුතුමිය විවාහකය, දරු සුරතල් බලමින් 48 වැනි වියේ පසු වන්නීය. ඇය කලාවට සම්බන්ධ වෘත්තියක නියැළෙන්නියකි. 


එනිසා ඇය තමාට ආවේණික කලා ඇසින් දැරිය දෙස බැලුවාද? නැතහොත් දැරිය මෙන් තමාටත් සුදුවීමට ගුරුවරියට සිතුනා ද? යන්න ප්‍රශ්නයකි. ගුරුවරිය දැරියගෙන් සුදුපාට වුණේ කෙසේ දැයි විමසීම නිසා කෝපයට පත් මවුපියන් ගුරුවරියට පාඩමක් ඉගැන්වීමට පාසලට පැමිණියත් ගේට්ටුව අසල දී තවත් පිරිසක් කරුණු පහදා දී ඔවුන් ආපසු යැව් බව පැවැසේ.



අදහස් (2)

සිසුවියගේ සුදට ගුරුවරිය වශීවෙලා

anura Saturday, 16 June 2018 09:28 AM

ස්නෝවයිට් කථාවේ එන නපුරු රැජින නැවත පුනරුප්පත්තිය ලබලා වෙන්නැති...

:       10       4

pakeer Sunday, 17 June 2018 08:29 AM

කොහෙද සුදුපාට මිනිස්සු ඉන්නේ? භාෂාව හරියට ඉගෙනගෙන ලියන්න.

:       2       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 825 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site