හොරාට දොස් කීවාට මුදලාලි හාමිනේට දුක හිතිලා වෙළෙඳසලකින් මුදල් සොරකම් කළ අයෙකු අත්අඩංගුවට ගෙන වෙළෙඳ සල් හිමියා හා බිරිය පොලිසියට ගෙන්වා ප්‍රශ්න කොට පොලිස් ස්ථානාධිපතිවරයා හොරාට සොරකමේ ආදීනව කියා දී දෝෂාරෝපණය කරද්දී වෙළෙඳසල් හිමිගේ බිරිය හඬා වැටීමේ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ. 28 July 2018
සුරූපි තරුණිය රෙදි සාප්පුවේ කූඩු කර සේවකයෝ පාටියකට ගිහින් ඇය සුරූපීය. නිතරම පිරිසුදුව සිටින ඇය ඇඳුම් විලාසිතාවලට අතදිග හැර වියදම් කළේ ලස්සනට ඇඳ පැලඳ සිටින්නට ආසා කළ බැවිනි. දහවල් 12ට පමණ මේ කියන කාන්තාව සාප්පු සවාරියේ යමින් හෙට්ටිපොළ නගරයේ රෙදි සාප්පුවකට ඇතුළු වූයේ ඇඳුම් කිහිපයක් මිලදී ගැනීමටය. 27 July 2018
තරුණ වෙන්න ගිහින් ඉස්පිරිතාලෙත් ලැගලා අවුරුදු හතළිහේදී හතළිස් ඇඳිරිය පැමිණ පෙනීම දුර්වල කර දමයි. හතළිහ පසු වී හතළිස් පහ වෙද්දී කළු පාට හිස කෙස් ටික ටික සුදු පාට වන විට කොයි කාටත් දැනෙන දුක සසර දුකය. 26 July 2018
අම්මාට පිංපිණිස දුන් රන් බඩුත් ‘ඉමිටේෂන්’ වෙලා මේ අඹුසැමි යුවළ හරි අහිංසකය. තැලී පොඩිවී නොගියද ජීවිතය ගැට ගසා ගන්නට ගොවිතැනක් බතක් කරගත්තේ මහපොළව සමඟ පොර අල්ලමිනි. මොවුන් පදිංචිව සිටියේ හක්මණ, මුරුතාමුරය ප්රදේශයේය. මොවුන් මෙදින කුඹුරට ගියේ වල්නාශක ඉ 25 July 2018
පෙම්වතාගේ වයස අසා පෙම්වතියට හීන් දාඩිය දාලා ඇය පාසල් ගමනට ආයුබෝවන් කියා හා හා පුරා කියා රැකියාවකට ගියේ නොබෝදාය. ඇගේ පළමු රැකියාව වූයේ වෙළෙඳ සහයිකා තනතුරකි. සුවිසල් වෙළෙඳසැලේ වැඩට යනවිට ඇයට වයස අවුරුදු දහඅටයි මාස දෙකකි. එහි සේවය කරමින් සිටියදී කඩවසම් තරුණයකු එහි වැඩට ආවේ ඔය අතරය. 24 July 2018
දවල්ට පින්කමේ රෑට හොරකමේ දවල් මිගෙල් රෑ දනියෙල් නාඩගම සීසීටීවී කැමරාවේ මෙය බළන්ගොඩට නුදුරු ප්‍රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි. දිවා කාලයේ නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනකු විහාරස්ථානයේ බෝධිය ඉදිරිපිට ඇති පිං කැටයට කිසියම් මුදලක් දමමින් පිටත්ව යන්නේ බෝධීන් වහන්සේට වැඳ නමස්කාර කරමිනි. 21 July 2018
මවත් දරුවාත් නැති කරන්න වින කළ ගුරාගේ හත්මුතු පරපුරම නැතිවෙන්න ඕනෑ දුෂ්ට පුද්ගලයකු හදුගල පැත්තේ බඩදරු අම්මා කෙනෙකුට දරුවා ලැබීම වළක්වන්න ගුරුකමක් කර තිබුණා. ඒක ඉවත් කරන්න ශාන්තිකර්මයක් කිරීමට ගිය මවට අනපේක්ෂිත සිදුවීමකට මුහුණපාන්න සිදුවුණා යැයි දකුණේ ප්‍රකට ඇදුරකු වූ සේදිරිස් ගුරුන්නාන්සේ පැවසීය. 21 July 2018
බිත්තර වී කියා හාල් හිටවන්න ගිහින් ඔහු රජයේ සේවයෙන් විශ්‍රාමව තමන්ගේම කුඹුරු වගා කරමින් ජීවත් වූ අයෙකි. 21 July 2018
‘ඩොක්ටර් මගේ කොන්ද රිදෙනවා’ ‘මං ඩොක්ටර් නං ලෙඩෙත් ඉංග්‍රීසියෙන් කියන්න’ තම කොන්දේ ආබාධයට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් වෛද්‍යවරයකු හමුවීමට රෝහලකට ගියේය. රෝගීහු විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණ සිටියහ. තම වාරය පැමිණි පසු රෝගියා වෛද්‍යවරයා හමුවිය. 21 July 2018
බල්ලන්ට කුණු කරෝල දීපු කතාවෙන් කඬේ කුණු බඩුත් එළියට ඇවිත් දැන් මෙන් නොව මීට කලකට පෙර දඩාවතේ යන බල්ලන් ආණ්ඩුවෙන් අල්ලා මරා දැමිණි. එම කාර්යය කළේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙනි. මරා දැමීමට අල්ලන බල්ලන් දැමීමට ඊට සුදුසු වාහනයක්ද පැමිණේ. එම වාහනයට ගැමියන් කීවේ “බලුවෑන්” එක කියාය. එම වාහනයේ නැගී සෞඛ්‍ය නිලධාරියා සමඟ පැමිණි බල්ලන් අල්ලන පුද්ගලයා හැඳින්වූයේ ‘බලු හබරා’ නමිනි. 21 July 2018
මල්ලකට අතදාලා ඉල්ලන් කාලා මත්ද්‍රව්‍ය මුළු රටම වෙලාගෙනය. මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ පොලිසියද සිටින්නේ පෙරට වඩා විමසිල්ලෙනි. මහමග යන එන කාදෙසත් පොලිසිය විමසිලිමත් වන්නේ මේ කුඩු ජාවාරම හා කුඩු බෙදාහැරීම මහ දවාලේ පවා සිදුවන නිසාය. 20 July 2018
මඟුල් ගෙදර ගිය ගුරුවරයාගේ දත් ඇන්ද මල් පඳුරක් ළඟ රජයේ පාසලක ගුරුවරිය තම දියණියගේ විවාහ උත්සවයට තමා සේවය කරන විදුහලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයට ද ආරාධනා කළාය. 19 July 2018
අඹගහෙන් ඇදවැටී හොරගමන මාට්ටු අඹ ගසකට ගොඩ වී වහලයට මාරු වී අන් සතු නිවසකට මැදියම් රාත්රියේදී ඇතුළුවීමට තැත් කළ තැනැත්තෙකු අඹ ගසෙන් ඇද වැටී තුවාල ලබා රෝහල් ගතකිරීමේ පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා විය. පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය. 18 July 2018
දේව මෑණියන්ගේ සැමියාට දෙවියන්ගෙන් දඬුවමක් වේලාව රාත්‍රී නවයට පමණ ඇත. නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ඩයස් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මාපලගම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙමින් වාහන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. මෙහි ප්‍රධාන අරමුණ වූයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමය. 17 July 2018
කසිප්පු බෝතලයකුත් ඉනේ ගහගෙන පොලිස් ‘බයික් එකට’ නැගලා පොලිසිය ඉකුත් 13දා රාත්‍රි කසිප්පු තිප්පොළක් වටලමින් සිටියදී කසිප්පු බෝතලයක් ඉනේ සඟවාගත් අයකු පොලිසියෙන් බේරීමට දිවගොස් මෙහෙයුමේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ යතුරුපැදියට නැගගත් සිද්ධියකි මේ. 16 July 2018
අම්මාගේ තුරුලේ මං මැරුණේ බඩගින්නේ “අපේ අම්මයි තාත්තයි මට නම් තියලා තිබුණේ විමලසේන කියලා. අම්මා දයාවතී. තාත්තා කරුණාපාල. මේ දෙන්නට හිටිය එකම දරුවා මම. අම්මා මානසික රෝගයකින් පෙළුණා. මාත් උපතින්ම මන්ද මානසික දරුවෙක්. මටත් හරි හැටි කතා කරන්න බැහැ. මට අවුරුදු දාහතක් වෙනවා. නමුත් මගේ වයසට සරිලන ලෙස සිරුර වැඩිලා තිබුණේ නැහැ. ඒ නිසා පාසල් ගියේ නැහැ. අපේ අම්මත් පාසල් ගිහින් තිබුණේ නැහැ. තාත්තා හෝඩියේ පංතියට විතරයි පාසල් ගොස් තිබුණේ. මුල් කාලයේ හොඳට හිටියත් පසුව මගේ රෝගී තත්ත්වයත් වැඩි වුණ 14 July 2018
අලියා ‘රිටන්’ එක දීලා නියමෙට මාවතගමට වල් අලියකු කඩාවැදුණු බවට මාවතගම පුරා පැතිර ගිය ආරංචිය නිසා ප්‍රදේශවාසීහු නොසන්සුන් වූහ. 14 July 2018
හොඳම යාළුවයි සූකිරි කෙල්ලයි දීපු ගේමෙන් භෘංගයා තනිවෙලා නාන කාමරේ හෙළුවෙන් ඔහු දුර බැහැරක නිසා රැකියාව කළ ආයතනය පිහිටි නගරාසන්නයේ ගමක බෝඩිමක නතර විය. ටික දිනක් යනවිට එම ආයතනයේම රැකියාව කළ සම වයසේ අයකු ඔහුගේ හොඳම මිතුරා බවට පත්විය. 14 July 2018
රතු ඉර පැන්න අම්මණ්ඩි දර පොල්ලත් අරන් අයිස්ක්‍රීම් කාරයා පස්සෙන් පන්නලා තාලයකට නළාව හඬවමින් තම නිවස අසලින් එහා මෙහා යන අයිස්ක්‍රීම් වෙළෙන්දා තම දරුවන් කුලප්පු කරන බව පැවැසූ කාන්තාවක් පොල්ලක් රැගෙන අයිස්ක්‍රීම් වෙළෙන්දා පසුපස පැන්නූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ. 14 July 2018
හොරකමක් කරලා එතැනම නින්ද ගිහිල්ලා පන්සලේ පින් පෙට්ටිය කඩා බුදු මැදුරේ නින්දගොස් සිටි පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ අතටම අසුවීමේ පුවතක් කන්ද උඩරට විහාරස්ථානයකින් වාර්තා විය. 13 July 2018
රෝහලේ බිල දැකලා ඇඟේ ලේ වතුර වෙලා නොනවතින කැස්සට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගියේය. වෛද්‍යවරයා රෝගියා පරීක්ෂාකර බෙහෙත් කිහිපයක් ලබාදී නැවත පැමිණෙන විට පපුවේ එක්ස්රේ ඡායාරූපයක් ද රුධිර පරීක්ෂාවක් කර වාර්තාව ද රැගෙන පැමිණෙන ලෙස පැවසුවේ තුණ්ඩුවක්ද ලබා දෙමිනි. 12 July 2018
හොර පොල් ගෙනියන්න ගෙහිමි කතගෙන් ගෝනියකුත් ඉල්ලාගෙන ගෙහිමි කතකගෙන් ගෝනියක්ද ඉල්ලා ගෙදරවත්තේ පොල් ටික කඩාගෙන ගිය අපූරු සොරෙකු පිළිබඳව කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 11 July 2018
නංගී නාවනවා කී විට මිතුරෝ තෑගිත් අරන් ඇවිත් නංගී නාවනවා කියූ විට තෑගිත් අරන් ගෙදර දුවගෙන ඇවිත් ලැජ්ජාවට පත් වූ මිතුරන් පිරිසක් පිළිබඳව එක්තරා ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. 10 July 2018
කපුවා පාර පෙන්නලා බාල පෙම් ජෝඩුව අහුවෙලා සාස්තරයකට කිවූ මග සලකුණු ඔස්සේ පැමිණි ඥාති පිරිසක් පෙම්වතකු සමග පැන ගිය තම බාලවයස්කාර දැරිය සොයාගත් පුවතක් එක්තරා ප්‍රදේශයකින් වාර්තා විය. 09 July 2018
කාරයේ හැපී මියගිය සුරනිමල කතා කරයි මම තමයි අපේ පවුලට හිටපු එකම පිරිමි දරුවා. සුරනිමල කියලා තමයි මට කීවේ. අපේ තාත්තාට හරි හමන් රැකියාවක් තිබුණේ නැහැ. හේන් ගොවිතැන් කිරීමෙන් තමයි අපේ පවුලේ බඩවියත සරි කරගත්තේ. අපේ අම්මාත් ඒ සඳහා විශාල කැප කිරීමක් කරනවා. ඇය තාත්තා සමග හේනට ගිහින් හරි හරියට වැඩ කරනවා. මම අ.පො.ස උසස් පෙළ විභාගයත් සමත්වුණා. ඊට පස්සේ රජයේ රැකියා සඳහා අයැදුම්පත් ගණනාවක් දැම්මා. ඒත් වැඩක් වුණේ නැහැ. පවුලේ ආර්ථික ප්‍රශ්නත් එන්න එන්න වැඩි වුණා. මට අවශ්‍ය වුණේ රජයේ රැකියාවක් ක 07 July 2018
මැහැල්ලක් වගේ පෙනුණු චන්ද්‍රකාන්ති පුන් සඳක් වෙයි ඇතැම් මවුපියන් තම දූ දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා බිඳ දැමීම සඳහා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල පිහිට පතනවා. මේ ශාස්ත්‍රය හරිහැටි නොදැන කරන කට්ටඬියන් නිසා ඒ මවුපියන් වාගේම ප්‍රේම සම්බන්ධතා පවත්වන තරුණ තරුණියන්ටත් නොයෙකුත් දුක් කරදරවලට මුහුණපෑමට සිදුවෙනවා. කටුවන පැත්තේ රූමත් තරුණියක් එම ගම්මානයේ ධනවත් තරුණයකු එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගෙන තිබුණා. මේ සම්බන්ධයට තරුණයාගේ මවුපියන් හා ඥාතීන් දැඩි විරෝධයක් දැ 07 July 2018
ජීවිත බේරාගන්න ගිහින් කළ හොඳ පස්සෙන් ඇවිත් සිදුවීමට ගිය මහ විපතක් වැළැක්වීමට ගිය තරුණයකුට බඩ කඩ පුරා ගුටි කෑමට සිදුවීමේ පුවතක් කටුගස්තොට නගරාසන්නයෙන් වාර්තාවේ. 07 July 2018
නැන්දම්මාගේ හිත ගන්න ගිය ලේලිට මල පනී තමා සහ සැමියා රැකියාවට ගොස් ආපසු එනතුරු සිය කුඩා දරුවා බලා ගැනීමට දිනපතා නිවෙසට පැමිණෙන නැන්දනියගේ සිත සතුටු කිරීම සඳහා ඇයට නවීන පන්නයේ ජංගම දුරකථනයක් ගෙනවිත් දුන් දිනට පසු දිනම ලේලියට රැකියාවට නොගොස් නිවාඩු දැමීමට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 07 July 2018
බිරියගේ දොළදුක නිවන්න ගිහින් සැමියා තහනම් ගහක පැටලිලා ගැබිනි බිරියගේ දොළදුකට කන්න දන්සල් බත් ගේන්න ගිය සැමියා තවත් කාන්තාවක සමග තොරණ බලන්න ගොස් ඇතිවූ පවුල් ආරවුලක් සම්බන්ධ සිද්ධියක් පසුගිය පොසොන් පොහොය දවසේ රක්වානට නුදුරු ගම් ප්‍රදේශයකින් වාර්තා විය. 06 July 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026