IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කපුවා පාර පෙන්නලා බාල පෙම් ජෝඩුව අහුවෙලා

(කුරුණෑගල අධිකරණ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
සාස්තරයකට කිවූ මග සලකුණු ඔස්සේ පැමිණි ඥාති පිරිසක් පෙම්වතකු සමග පැන ගිය තම බාලවයස්කාර දැරිය සොයාගත් පුවතක් එක්තරා ප්‍රදේශයකින් වාර්තා විය.


වයස අවුරුදු 14ක දැරියක් අවුරුදු 18ක් වයසැති සිය පෙම්වතා සමග පැනගොස් ඇත්තේ සතියක පමණ කාලයක පැවති ප්‍රේමයක ප්‍රතිඵලයක් ලෙසිනි.


දැරිය අතුරුදන්වීම පිළිබඳව විමසීමේදී කපු මහතා කියූ මග ඔස්සේ පැමිණි ඥාතීන්ට මෙම පෙම්වතුන් දෙපළ පෙම්වතාගේ ඥාතියකුගේ නිවසේ සිටින බවට තොරතුරු ලැබිණ. මේ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කරන ලදුව පොලිසිය විසින් යුවළ පොලිසිය භාරයට ගනු ලැබූහ.


මේ වන විට දැරිය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා රෝහල් ගත කර ඇති අතර පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 



අදහස් (3)

කපුවා පාර පෙන්නලා බාල පෙම් ජෝඩුව අහුවෙලා

KANDEPOLA Monday, 09 July 2018 09:09 AM

ශ්‍රී ලංකා ඉතිහාසයේ පැනලා ගිය පළමු ජෝඩුව තමයි මේ. දෙයියෝ සාක්කි...

:       1       194

kithsiri Monday, 09 July 2018 02:43 PM

මෙතන දෙයියෝ සාක්කි කියන්නේ, සාත්තරයක් හරියට කියවිලා තිබීමනේ...

:       0       56

vernon Thursday, 12 July 2018 05:25 AM

අර හේතුවාදීන්ගේ සංගමය මොකද දන්නෙ නෑ මේකට කියන්නේ?

:       23       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site