(ගම්පොළ සුරංග රාජනායක)
පාරම්පරික කර්මාන්තයක් ලෙස පියා විසින් ගංජා අලෙවිකරද්දී නවීන කර්මාන්තයක් ලෙස පුතා කුඩු අලෙවි කිරීමේ අපූරු සිද්ධියක් ගම්පොළින් අනාවරණය වේ.

මෙම අපූරු පිය පුතු දෙදෙනා ගම්පොළ ආසන්නයේ පදිංචිකරුවෝ වෙති. පියාගෙන් රැකියාව පිළිබඳව විමසුවහොත් මම නම් පාරම්පරික කර්මාන්තයක් කරනවා. පුතා නම් ඉතින් දක්ෂයනේ එයා අලුත් කර්මාන්තයක් කරනවා කියා පවසා ඇත.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මොවුන් පිළිබඳව සොයා බැලීමේදී ඉතා දීර්ඝ කාලයක් දෙදෙනා විසින් ගංජා හා කුඩු විකුණා ඇති බව අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd