IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තාත්තා මගුල් ගෙදරට දුන් තෑග්ගට පුතා විදින්න හදලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මංගල උත්සවයට යාමට සූදානම්ව සිටියත් ඊට පෙර දිනයේ මේ විශ්‍රාමික පියා හදිසියේ අසනීප විය. දින දෙක තුනක් ඇඳ විවේක ගත යුතු බවට වෛද්‍ය උපදේශ ලැබිණි. වෛද්‍ය උපදෙස්වලට පිටින් යාමට ඔහු කැමැති වූයේ නැත.

මේ නිසා මංගල උත්සවයට එක්වීමේ වරම අහිමිවුවත් ඒ සඳහා දායකත්වය දැක්වීමට ඔහු තීරණය කළේය. තම පුතු ඒ අනුවය. ලියුම් කවරයක මුදලක් උත්සවයට සහභාගිවී තමන්ගේ පිරිනමා එන ලෙස දැන්වූයේ ය.

ගමන් විස්තර කතා කරමින් සිටි පුතා ඇඳුම් ගලවන්නට වූයේය. කමිසය ගලවද්දී කවරයක් පියාගේ දෙපා මුල වැටිණි. එය තමන් පුතාට දුන් කවරය බව පියාට පසක් විය. ‘අනේ තාත්තේ, මට ඒක තාත්තා මගුල් ගෙදරට දුන් තෑග්ගට පුතා විදින්න හදලා සඳහා යෙදවීමට කටයුතු කළේ ඒ දමා පුතු අතට දුන් මේ පියා මංගල අසනීප තත්ත්වය දැනුම් දී ත්‍යාගය නියමිත පරිදි පුතා නියමිත දිනයේ මංගල උත්සවයට එක්වන්නට ගොස් ආපසු ආවේ රාත්‍රි අඳුර වැටෙද්දීය. පියා සමඟ වහාම එය අතට ගත් පියා කවරය පිරික්සීය. තමන් දුන් ලොකුම මුදල් නෝට්ටුව එහි තිබිණි.

‘පුතේ තෑගි දුන්නේ නැතිද?’ පියා ප්‍රශ්න කළේ ඉන්පසුව ය. අමතක වුණා.’ පුතා පැවැසුවේ සිදුවූ අතපසුවීම ගැන පියාගෙන් සමාව අයදිමිනි. ‘කරන්න දෙයක් නෑ. හෙට උදේම පලයන්. ගිහින් මේ වගත් කියලා මගේ තෑග්ග ඒ දරුවන්ට දීලා වරෙන්.’ පියා පුතාට අණ කළේ තරමක සැරෙනි. පසුදා ඒ අනුව කටයුතු සිදුවිය.



අදහස් (0)

තාත්තා මගුල් ගෙදරට දුන් තෑග්ගට පුතා විදින්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site