දෙදාහක් වියදම් කරගෙන ගිහින් පන්සීයක තෙල් අරන් ඇවිත් රුපියල් දෙදහසකට අධික මුදලක් වැයකොට කිලෝමීටර් අසූවක් මඟ ගෙවා ගෙන ගොස් තම මෝටර් රථයට රුපියල් 500ක ඉන්ධන ලබාගත් රාජ්‍ය නිලධාරියකු පිළිබඳ පුවතකි. 20 July 2022
පෙට්‍රල්‍් වෙනුවට ටර්පන්ටයින් දාලා පලා බබෙක් මෝටර් සයිකලය කඩාගෙන ඉන්ධන අර්බුදයෙන් මිදීමට තරුණයකු දුන් ගුරුකමක් එහෙමපිටින්ම ගිල අලි අමාරුවක වැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 19 July 2022
පෝලිමක්ම අන්දලා බයිසිකලේට තෙල් ගහලා මේ දිනවල සෑම ඉන්ධන පිරවුම්හලකම දක්නට ලැබෙන්නේ දිගු පෝලිම්ය. ආරක්ෂක අංශවල නිලධාරීන්ට පවා පෝලිමේ ඉන්නට සිදුව ඇත. ඔවුන් නිල ඇඳුම පිටින් ගියත් පෝලිමට පිටින් ඉන්ධන ලබා ගැනීමට නොහැකිය. එයට හේතුව පෝලිමේ සිටින ජනතාව විරෝධය පළ කිරීම නිසාය. එසේ ගැටුම් ඇතිකර ගත් අවස්ථාද රැසක් පසුගිය දිනවල වාර්තා විය. 18 July 2022
අම්මා ආච්චිට තඩි බාන හැටි පුංචි දුව චිත්‍රයට නගා පටලැවිල්ලක් සැමියාගේ මවුපියන් දෙදෙනාට මව නිවසේදී සිදුකරන හිරිහැර කුඩා දියණිය විසින් අඳින ලද සිතුවමකින් කාර්යාලයේ සේවකයන් දැනගැනීම නිසා සතියක් නිවාඩු ලබාගත් විධායක නිලධාරීනියක් පිළිබඳව දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ. 16 July 2022
සේවක මොළෙන් හාම්පුතාගේ වාසනාව රුවිතෙට අරන් වැරදිලා එක්තරා ආයතනයක හිමිකරුවකුට මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය බලපා තිබියදී වාහනයට තෙල් ටිකක් පෝලිමේ නොසිට ගහගන්න දහ අතේ කල්පනා කර මින් සිටි වෙලාවක ඒ ගැන තම සේවකයකු අපූරු යෝජනාවක් කර ප්‍රතිඵල ලබාගත් පුවතක් ප්‍රකට නගරයකින් දැනගන්නට ලැබිණ. 16 July 2022
බිරිඳගේ කනකර උකස්කර ඉන්ධන පෝලිමට ගිහින් සුර්වී රෝහලේ බිරියගේ කනකර බඩු සියල්ල උකසට තබා ගත් මුදල රැගෙන ඉන්ධන පෝලිමට ගොස් ආහාර පාන සහ මත්පැනට වියදම් කර බලවත් සේ රෝගාතුරව රෝහල් ගත කළ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් ඉකුත්දා මැදරට ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 16 July 2022
ලක්ෂ 4ක් හොරා ගත්තත් අයිතිකරුගෙන් හොරාට සමාව එක්තරා පෞද්ගලික ආයතනයක සේවය කරන සේවිකාවක් විසින් වංචනික ලෙස ලබාගත් තම ආයතනයේ ගනුදෙනුකරුවකුගේ බැංකු කාඩ්පතක් භාවිත කර රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා භාණ්ඩ ලබාගෙන තිබියදී එම කාඩ්පත් හිමියාගේ කාරුණික භාවය නිසා නීතිය ඉදිරියට නොගොස් තමා ගත් භාණ්ඩවල වටිනාකම ආපසු ගෙවා රැකියාවත්, තත්ත්වයත් බේරාගත් සේවිකාවක පිළිබඳ පුවතක් අගනුවරට ආසන්න නගරයකින් වාර්තාවේ. 16 July 2022
මන්තර බලයෙන් වැඩ පෙන්වන කට්ටඩියා ඔට්ටුවෙන් පැරදිලා මත්වතුරට ඇබ්බැහිවූවන් මන්ත්‍ර බලයෙන් මුදවන බවට සමත් පුද්ගලයකු මත්ලෝලී මිතුරෙකු හා ඇති කරගත් ඔට්ටුවකින් පැරදී මාසයක් තිස්සේ ඔහුට අරක්කු රැගෙන දුන් පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වේ. 16 July 2022
ඇහිලූ ලක්ෂ දෙක අයිතිකරුට දීලා ටින් මාළු ව්‍යාපාරිකයකු බැංකු ගත කිරීමට රැගෙන ගිය රුපියල් ලක්ෂ පහක මුදලෙන් ලක්ෂ දෙකක් ඔහු අතින් මහ මග වැටීමෙන් පසු එය අහුලා නැවත සුරක්ෂිතව ව්‍යාපාරිකයාට ලබා දුන් පොලිස් නිලධාරින් දෙදෙනකු පිළිබඳ පුවතක් ඉකුත් 13 වැනිදා රාත්‍රි දෙනියාය පොලීසියෙන් වාර්තා විය. 16 July 2022
අරගලයේ නාමයෙන් ගානක් කඩාගන්න ගිහින් වැෙඩ් වැරදිලා නොගිය අරගලයකට ගියා යැයි පෙන්වීමට යෙදූ උපක්‍රමය අතේ පත්තුවී ආර්ථික ප්‍රයෝජන තිබූ විදෙස් මිතුරකුට මුහුණදීමට නොහැකිව අලි අමාරුවක වැටුණු තරුණයකු පිළිබඳව දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 15 July 2022
දෙන්නගේම හොරේ එකම තැනදී මාට්ටුවෙලා සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තාවේ. 14 July 2022
නොකළ අරගලයක් ගැන කයියට ගිහින් ගේ ඇතුළේ අර්බුදයක් ඇතිකරගෙන නොකළ අරගලයක් ගැන පම්පෝරි ගැසීමට ගොස් නිවෙසේ මෙතෙක් නොතිබූ හා නොනවතින අරගලයක් නිර්මාණය කරගත් පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් අසන්නට ලැබේ. 13 July 2022
නැන්දම්මාගේ බලු ගෝරියෙන් ලේලිය ගෙදරින් ගිහින් බල්ලකු නිසා නැන්දම්මා හා ලේලිය කෙහෙවලු පටලවා ගැනීමේ පුවතක් යාපහු පුරවරයෙන් අවටින් වාර්තා වෙයි. 12 July 2022
හොඳට පදම් වෙලා අරගලේ ගෙදර ගෙනැල්ලා රාත්‍රියට කන්න තිබූ මුදල් රැගෙන අරගල භූමියට යනවා යැයි කියමින් නිවෙසින් පිටවී මිතුරන් පිරිසක් සමඟ එකතුවී පදම් වී නිවසට පැමිණ බඩුමුට්ටු පොඩිකරමින් ගෙදර විශාල අරගලයක් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 11 July 2022
බිරිඳගේ යක්ෂ දෝෂය සුවකරන්න ආ කට්ටඩියා ඇයත් සමග මාරු කාන්තාවකට වැළදී තිබූ අමනුෂ්‍ය දෝෂයක් සුව කිරීමට පැමිණි කට්ටඩියකු එම රෝගය සුව කර ඇයත් රැගෙන පලා ගිය සිද්ධියක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ. 09 July 2022
තෙල් පෝලිමේ යතුරුපැදිය බලාගන්න බල්ලාට බාරදී රෑ වැඩට ගිහින් රෑ එළිවෙනතුරු තෙල් පෝලිමේ තැබූ යතුරුපැදියේ ආරක්ෂාවට ගෙදර ඉන්න සුනඛයා එහි ගැට ගසා වැඩට ගිය පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමක තෙල් පෝලිමකින් අසන්නට ලැබුණි. 09 July 2022
ඉන්ධන පෝලිමේ අනියම් පෙම බිරියට අසුවී කුඩ මිටි පාර කාලා ඉන්ධන පෝලිමේ සිට අනියම් භාර්යාව සමග පාමින් සිටි අනග රැගුම නීත්‍යානුකූල භාර්යාවගේ අතටම හසුවී රෙදි ගැලවී එම තෙල් පෝලිම පැත්ත පළාතට ආයෙත් පස් පා ගන්න තහනම් වූ සැමියකු පිළිබද පුවතක් දකුණේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ. 09 July 2022
වැසිකිළිෙය් ප්රේමාලාපයෙන් අනියම් රංගනය අතේ මාට්ටු සැමියා සහ දරුවන් තිදෙනා ප්‍රතික්ෂේප කිරීම නිසා විසි හත් හැවිරිදි අනියම් සැමියා සොයාගිය හතළිස් දෙහැවිරිදි කාන්තාවක් පිළිබඳව පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 09 July 2022
අනුන් කැපූ ගස්වලට ගාණ කපා බඩ-කට සප්පායම්වී මාරුවෙලා ආර්ථික අගහිඟකම් හමුවේ එදා වේල නොමැතිව කුස ගින්නේ පසු වූ තැනැත්තකු බඩ පිරෙන්න හොඳට කෑම කා ගතමනාවකුත් ගත් පුවතක් යාපහුව රාජධානිය පිහිටි පෙදෙසකින් අසන්නට ලැබුණි. 09 July 2022
මළ ගෙදර ගිය ගමන් වියදමේ හිලව්වට හත්දොහත් පහුවෙනකම් ඉඳලා කිලෝ මීටර් 200ක් පමණ ඈතින් තිබූ මළ ගෙදරකට සහභාගි වීමට පැමිණි යුවළක් එම ගමන සඳහා වැයවූ මුදලට හිලව් වශයෙන් හත් දවසෙ දානය දක්වාම එහි ගත කිරීමට කටයුතු කළ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 09 July 2022
අලුත ගෙනා ලේලිය නැන්දම්මාට බලු පිඟානේ සම්බෝල හදලා අලුත ගෙනා ලේලිය සැකසූ කෑම වේල දැක නැන්දම්මාට යක්ෂයා ආරූඪ වූ පුවතක් පන්සියගම පොලිස් වසමෙන් වාර්තාවේ. 08 July 2022
වැඩි පරෙස්සමට ගිහින් තෙල් ටික පිනට දීලා අවශ්‍යම දේකට ගමනක් බිමනක් යාමට යතුරුපැදියේ ඉන්ධන ටික ඉතිරි කරගැනීමට යෙදු උපක්‍රමය වැරැදී අත්‍යාවශ්‍ය ගමනක්වත් යාමට නොහැකිව යතුරුපැදිය මහ රාත්‍රියේම කිලෝමීටර් දෙකතුනක් තල්ලුකර ගෙන ඒමට සිදුවූ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි. 07 July 2022
කතකගේ ඇඟ අත ගාලා තෙල් පෝලිමකින් හොඳටම කාලා මහ මග ගමන් කළ කාන්තාවකගේ ශරීරය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට ගොස් අම්බානක ගුටි කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගිය දිනක මහනුවර නගරයෙන් වාර්තා විය. 07 July 2022
මල් වඩම ගන්න ලොක්කා දුන්න සල්ලිවලින් සේවකයෝ අඩි ගහලා ඉන්ධන අර්බුදය හමුවේ සිය සේවකයාගේ පියාගේ මළගමට සහභාගිවීමට නොහැකිවීම නිසා තමාගේ හා ආයතනයේ සෝකය ඇතුළත් වටිනා මල් වඩමක් තබන්න කළ ඉල්ලීම අකුරටම ඉටු නොකර එහි මුදල් ගල්කර ඇඟ රත්කර ගෙන නාගත් සේවකයන් දෙතුන් දෙනකු ගැන අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. 07 July 2022
එක්කෙනකුගේ කටට රොත්තක්ම පෝලිමේ දින ගණනාවක් තිස්සේ සාමකාමීව පෝලිමේ රැදී සිට තෙල් පැමිණි අවස්ථාවේ දී 02 වැනිදා රාත්‍රියේ දී කළහකාරි ලෙස හැසිරුණු තැනැත්තකුට අත පය හිරි හැරෙන්නට තලා පෙළා පැත්තකට දමා ඔහු මට්ටු කරන්නට තෙල් පෝලිමේ සිටි පිරිසක් විසින් පියවර ගත් පුවතක් කුරුණෑගල බඩගමුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල අසලින් අසන්නට ලැබුණි. 04 July 2022
තෙල් සල්ලිවලින් සොමි කරලා තෙල් ගහන්න පොලියට ගන්න වෙලා සංචාරක ව්‍යාපාරවල නියුතු බොහෝ දෙනකු ඉන්ධන ලබා ගැනීමේ අරමුණෙන් අලුත්ගම නගරයේ එක දිගට දිවා රාත්‍රී ඉන්ධන තෙල් පෝලිම්වල සතුටින් විනෝදෙන් ගතකර ඉන්ධන ගහන්න ගෙනත් තිබූ මුදල් මිතුරන් කණ්ඩායමක්, වියදම් කර පසුව නැවත වාහනවලට තෙල් ගහන්න පොලියට මුදල් ගන්න සිදු වූ පුවතක් වාර්තාවිය. 02 July 2022
සැමියාගේ වැඩි පරෙස්සමින් නෝනා මහ පාරේ දමා ගිහින් අසරණකමට පිළිසරණක් වන්නට ගිය අවස්ථාවේදී මතුකර ගත් සැකයක් නිසා කාන්තාවක අතරමං වූ පුවතක් පොල්පිතිගම අවට ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි. 01 July 2022
තෙල් ටැංකියේ යතුරු කටෙන් කොන්ත්‍රාත්තුව එළිවෙලා අත්‍යවශ්‍ය සේවය සඳහා යයි කියමින් තෙල් ලබා ගන්න පිරවුම්පොළකට ගිය නිලදරුවකුගේ රෙදි ගැලවී ගිය අපූරු කතාවක් දකුණෙන් වාර්තා වෙයි. 30 June 2022
අමුතු කෑමක් කා රැයක් නිදි වරලා යහළුවකුගේ උපදෙස් පරිදි කෑමට අමුතු කෑමක් සපයාගෙන ආහාරයට ගත් රාජ්‍ය ආයතනයක සේවක පිරිස් වමනය දමා දැඩි අපහසුතාවකට පත් වූ පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි. 29 June 2022
කේන්දර බලන ගාස්තුව ඩීසල් පෙට්රල්වලින් ඉල්ලලා කේන්දරයක පලාපල විස්තරයක් බැලීමේ ගාස්තුව ඉන්ධන ලීටර් දෙකකින් ගෙවන ලෙස කළ දැනුම්දීමෙන් පසු කේන්දරය බලවා ගැනීම පසෙකලා ආපසු ගිය කාන්තාවක පිළිබඳව මීරිගමට නුදුරු ගම් පියසකින් වාර්තාවිය. 28 June 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026