සැමියාගෙන් දරුවන්ට වූ වැරැද්දට බිරිඳට වැඳ සමාව අරන් දිනක වැටුපෙන් පමණක් තම දරු පවුල ගැටගසා ගන්නා පෙදරේරුවකු වූ මැදිවියේ පුද්ගලයකු රාත්‍රී හතර දෙනකුට කෑමට රෝස් පාන් එකක් පමණක් රැගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් නිසා සැමියා බිරිඳට වැඳ සමාව ගැනීමේ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 11 February 2023
අනංගයා පුංචි කෙල්ලට ඇමක් දාන්න ගිහින් පොලිස් කූඩුවේ බාලවයස්කාර දැරියක සමග පෙම් සබඳතාවක් ඇතිකර ගැනීමට උත්සාහ කර පොලිස් කූඩුවේ ලගින්නට සිදුවූ හතලිස් නව හැවිරිදි සිව් දරු පියෙකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 11 February 2023
අම්මයි දුවයි අතර පරණ කොට්ටයේ විරසකය ඔඩුදුවලා පුළුන් කොට්ටයක් නිසා වසර හතරකට වැඩි කාලයක් අමනාපව අඬදබර කරගත් මවක් සහ එකම දියණියක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 11 February 2023
සොරාගත් දොර හොයාගන්න දෙයියො පිහිටවෙලා සොරකමක් සම්බන්ධව පොලීසියට පැමිණිලි නොකර දෙවියන්ගේ පිහිට පැතූ වඩුබාස්වරයකු පිළිබඳ පුවතක් පදියතලාව පොලීසියෙන් වාර්තා වේ. 11 February 2023
කට්ටඩියාට යටවූ දුව බේරගන්න මව පොලිසි ගිහින් ගම්පහ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කට්ටඩියෙකි. ඔහු එම ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග දුරකතනයෙන් ඇයිහොඳයියක් ගොඩනඟාගෙන තිබුණි. 11 February 2023
අමුතුම තාලයේ ප්‍රශ්නයකට පවුලක්ම කුලී ගෙයින් එළියට පොරොන්දු වූ පිරිසට වඩා වැඩි පිරිසක් පදිංචිව සිටීම නිසා අමුතුම තාලයේ ප්‍රශ්නයක් ඇතිවන බව පවසා වෙනත් කුලී නිවෙසක් සොයා ගන්නැයි කියමින් කලක් තිස්සේ කුළි ගෙවමින් සිටි අඹු සැමි යුවළක් අත දරුවකු ද සමග කුලී නිවසකින් එළියට ඇද දැමූ බව කියවෙන පුවතකි. 09 February 2023
හාමුදුරුවන්ගෙ චරිත සහතිකේට ඡන්ද අපේක්ෂක එර්දි වෙලා මෙදා පාර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනාදී පක්ෂයේ දිස්ත්‍රික් නායකයා සමග පළමුවෙන්ම ආශිර්වාද ලබා ගැනීමට ගමේ විහාරස්ථානයට ගිය අපේක්ෂකයකුට විහාරස්ථානයේදීම එර්දිවීමට සිදුවූ පුවතක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ. 08 February 2023
හඳුන්කූරේ අබිරහස කුලී කාමරෙන් එළියට පැනලා වෙළෙඳාමක් නැතත් බස් නැවතුමේ සැමදාම හඳුන්කූරු විකුණන්න පැමිණෙන කාන්තාවගේ හඳුන්කූරු වෙළෙඳාම පිළිබඳ පැටිකිරිය කුලී කාමරයකින් මතු වූ අපූරු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 07 February 2023
නැතිවුණ මුද්ද බැංකුවට උකස් තියා බහිරවයාට සලකලා අස්ථානගතව සොයාගැනීමට නොහැකිව තිබුණු මංගල මුදුව නැවත ලැබීම නිසා එය උකස්කර බහිරව පූජාවක් පැවැත්වීමේ අපූරු පුවතක් පස්දුන් කෝරළයේ ඈත ගමකින් වාර්තා විය. 06 February 2023
හොර මනමාලයා ඇඟිල්ලත් නැති කරගෙන ගෙදර ගිහින් රෑ මැදියමේ නිවෙසට ඇතුළුවී අතවරයක් කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ ඇඟිල්ලක් සපා කා අතවරයෙන් බේරුණු කාන්තාවක පිළිබඳ පුවතක් පෙරේදා (1වැනිදා) කන්දකැටිය පොලිසියෙන් වාර්තා විය. 03 February 2023
පක්ෂය වෙනස් කළාම මගුලත් කැඩී ගිහින් මෙතෙක් තමන් සිටි පක්ෂය අතහැර වෙනත් පක්ෂයකින් නාම යෝජනා ලබා දීම නිසා දින තීන්දු කළ මංගල්‍යයක් බිඳී ගිය පුවතක් උඩරට ප්‍රදේශයෙන් වාර්තා විය. 02 February 2023
පුංචි මන්ත්‍රීකම දැන්ම ඔළුවට ගහලා අන්තිමේ රස්සාවත් නැතිවෙලා මෙවර පළාත් පාලන ඡන්දයට නාම යෝජනා භාරදීමත් සමගම පුංචි මන්ත්‍රී රස්නය ඔළුවට ගසා මෙතුවක් කලක් දරු පවුල රක්ෂා කළ රස්සාව අහිමි කරගත් තැනැත්තකු පිළිබදව දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 01 February 2023
කරුණාවන්ත හොරෙක් නතර කර තිබූ යතුරුපැදියක පිටුපස රෝදය සොරාගත් අයකු, ඒ වෙනුවට තම යතුරුපැදියේ ගෙවී ගොස් තිබූ රෝදය එම ස්ථානයේ දමා යාමේ සිද්ධියක් පල්ලන්ඔය මංසන්ධියේදී දැකගත හැකි විය. 31 January 2023
ෆේස්බුක් පෙම්වතිය කලිසමත් සුද්ද කරගෙන මුහුණු පොතෙන් කම්සැප විඳින්නට ගොස් තිබුණ සැපත් අහිමි කරගත් සැමියකු පිළිබඳව කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 30 January 2023
අනියම් බිරිය සමග යහන්ගතවූ ආරක්ෂක නිලධාරියා ගස් බැද පහරදීලා අනියම් බිරිය සමඟ යහන් ගතවෙන්නට ගොස් ඇගේ සැමියාට හසුවී ගස් බැඳ පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියකු පිළිබඳ පුවතක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයෙන් (16) රාත්‍රී අසන්නට ලැබුණි. 28 January 2023
ගෙදර කඩේ බඩු විකුණා සීල් එකට පට්ටමේ සීල් එක ගහලා පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීම වෙනුවෙන් බිල්පතක් නිකුත් කිරීමේදී සැමියාගේ නිල මුද්‍රාව යොදා බිල් පතක් නිකුත් කළ ක්ෂේත්‍ර නිලධාරියකුගේ බිරිඳක් පිළිබඳව සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ. 28 January 2023
ඉගෙනීම වහකදුරුවූ සිසුන් ගුරුවරිය අතරමං කරලා ඉගෙනීමට ඇති කම්මැලිකම නිසා ජාත්‍යන්තර භාෂාවක් ඉගැන්වීම සිදුකරන ගුරුවරියකගේ මෝටර් රථයේ රෝද හතරේම හුළං යැවූ අපූරූ සිසුන් පිරිසක් සිටින තක්ෂලාවක් පිළිබඳව කතාවක් දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වාර්තාවේ. 28 January 2023
කොල්ලො කෙල්ලො අස්සේ ජෝගි නටන්න ගිය ‘ලොක්කී’ අණ්ඩ කඩාගෙන අනධ්‍යයන සේවකයකුගේ විවාහ මංගල උත්සවයට ගොස් උසස් පෙළ පන්තියේ ළමයින් සමග නර්තනයක යෙදෙන විට ඇද වැටී කකුල තුවාල කරගත් නියෝජ්‍ය ආයතන ප්‍රධානී නිලධාරිනියක පිළිබඳ පුවතක් දුෂ්කර ප්‍රදේශයකින් වාර්තාවේ. 28 January 2023
නින්දෙන් අවතාරයකට බියවී මළ ගෙදර හූ වැස්සක් අවමංගල්‍ය උත්සවයක් පැවැත්වූ නිවසක කාන්තාවක් හීනයකට බිය වීම හේතුවෙන් එම නිවසේ සිදු වූ අලකලංචියක් පිළිබඳ පුවතක් මහනුවරට ආසන්න ප්‍රදේශයකින් වාර්තාවේ. 28 January 2023
කෝච්චියේ යන්න ‘ටූ හාෆ් ටිකට්’ අරන් දඩ කන්නත් වෙලා සමාජයේ ජීවත්වන සමහර උදවිය තමන් අනෙකුන්ට වඩා උගත්, පොහොසත්, ගමේම කෙරුමා බව පෙන්වීමට උත්සාහ කරති. 28 January 2023
පාසලේ අලුත් තණකොළ මැෂිම ප්‍රින්සිපල්ගේ ගෙදරට රිංගලා විදුහල් ක්‍රීඩාංගණයේ තණකොළ කැපීමට පරිත්‍යාගයක් ලෙස ලැබූ අලුත්ම තණකොළ කැපීමේ යන්ත්‍රය දින කිහිපයකින්ම වැඩකට නැති පරණ යන්ත්‍රයක් වීමේ අපූරු පුවතක් දකුණු පළාතේ සංචාරක පාරාදීසයකට ප්‍රසිද්ධ නගරයක පාසලකින් අසන්නට ලැබේ. 27 January 2023
බසයේ නඩේ ගුරා පයින් බඩගාලා වන්දනා ගමනකට එක් වූ පිරිසක් සිය නඩේ ගුරා මහ මඟ දමා යාම නිසා ඔහුට මහ මග ගමන් ගත් බස් රියකින් ගමන් කර තම නඩය සොයා යෑමට සිදු වූ බව කියැවෙන පුවතකි. 26 January 2023
බදුවලට පඩි කැපුණ ලොක්කා පොඩ්ඩන්ගේ ඇඟට ගොඩවී මට්ටුවෙලා රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ප්‍රතිපත්තිය නිසා සිය වැටුපෙන් විශාල මුදලක් බදු ලෙස අඩු කිරීම සම්බන්ධයෙන් උරණ වී කාර්යාල සේවක රැස්වීමේදී නිලධාරීන්ට බැණවැදුණු ආයතන ප්‍රධානියකු පිළිබඳ දකුණු පළාතෙන් වාර්තාවේ. 25 January 2023
මගුල්දා අඹ යහළුවා මනාලයාගේ රෙදි ගලවලා සිය විවාහ මංගල්‍යය දා අඹ යහළුවා මනාලියට හඳුන්වාදීමට ගොස් අමු අමුවේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 24 January 2023
සැමියාගේ කැරැට්ටුවට බිරියගෙන් උප්පරවැට්ටියක් සැමියාගේ ස්වභාවය හරි හැටි තේරුම් ගත් දේශපාලක බිරිඳක ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිත කිරීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. 23 January 2023
සිසුන්ගෙන් පිනට තේ බී ඉතුරු සල්ලිත් සාක්කුවේ දාගෙන පාසල් ආපන ශාලාවෙන් සිසු බිලට තේ බී ඉතුරු මුදල සාක්කුවේ දමාගෙන යන ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. 20 January 2023
ප්‍රාණ බුක්තිය තියාගෙන ලියූ ඉඩමේ පොල් කැඩුවාට පියා පුතාට එරෙහිව පොලිසි ගිහින් ප්‍රාණ බුක්තිය තබාගෙන දුන් ඉඩමේ ඇති ගසක පොල් කැඩූ පුතාට එරෙහිව පොලිසි ගිය අපූරු පියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ තොටමුණක් ගැන සඳහන් වන ප්‍රදේශයකින් වාර්තා වේ. 19 January 2023
මනාලිය පෝරුවට නගිද්දී හොඳම යෙහෙළිය රෝහලේ දින ගණනාවක් ඇඟිලි ගනිමින් මඟුල් ගෙදරට යාමට පෙරුම් පිරූ හොඳම යෙහෙළියකට අත් වූ අකරතැබ්බයක් ගැන පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබුණි. 18 January 2023
තොත්තුවක් ඉල්ලුවාම හොදි වැස්සකින් නාවලා සිය මිතුරාගේ බිරියගෙන් තොත්තුවක් ඉල්ලා සිටීමෙන් පසු ඇය ඔහුට අමුතුම ආකාරයේ තොත්තු වර්ෂාවකින් සංග්‍රහ කිරීම නිසා රෝහල් ගතවීමට සිදු වූ අනංගයකු පිළිබඳ පුවතක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය. 17 January 2023
නැතිවුණ ඇඳ බිම වැටුණ පොතකින් මතුවෙලා කාර්යාල භාණ්ඩ සමීක්ෂණයේ දී අස්ථාන ගතවූ ඇඳ ඇදහිය නොහැකි විදියට සොයාගත් අපූරු පුවතක් ගාලු දිසාවේ ආයතනයකින් අසන්නට ලැබේ. 16 January 2023
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026