සාරි පොටේ කෑම හංගපු විධායක ලොක්කිට තරු පෙනිලා යන හැම උත්සවයකදීම තේ මේසේ කෑම සාරි ෙපාටේ හංගාගෙන එන කාර්යාලයීය විධායක නිලධාරිනියක මෙම ක්‍රියාවෙන් අලි අමාරුවක වැටුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 06 April 2023
ලොක්කාගෙන් ලකුණු දාගන්න අතින් කාලා හරක් බලලා ලොක්කාගෙන් වැඩි මුදලක් කඩා ගැනීමේ අරමුණෙන් ලොක්කාගේ කැඩුණු රූපවාහිනිය තම අතින් වියදම් කර අලුත්වැඩියා කරගෙන ගිය අයකුට ‘ස්තූතිය’ පමණක් ලැබීමෙන් කෝප වී බැණ වදිමින් ආ අයකු පිළිබඳව තරු පන්තියේ හෝටලයකින් දැන ගන්නට තිබේ. 05 April 2023
බිරිය යාළු කරගන්න ගිහින් අමුතුම පරිප්පුවක් කාලා රණ්ඩු සරුවල්වී මහගෙදර ගිය බිරින්දෑ නිවසට ගෙන්වා ගැනීමට ගොස් මහ උළු ගෙදර නොගොස් යාන්තමින් බේරුණු සැමියකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 04 April 2023
ඡන්ද පත්‍රිකා ගෙනයන්න කීවාම නළලේ අළු ගා ගන්න කියලා පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ, ඒවා පුච්චා, නළලේ අළු ගා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවැසූ අපේක්ෂකයකු පිළිබඳ පුවතක් ගම්පහ දිසාවේ නගරයකින් වාර්තා විය. 03 April 2023
ලේ පෙරාගත් සැමියා දෙස නොබැලූ බිරිඳ ත්රීවිලරය කැඩුණාට විලාප දීලා ත්‍රිරෝද රථය අනතුරට ලක්වීමෙන් පසු බරපතළ තුවාල ලැබූ සැමියා පිළිබඳව සැලකිල්ලක් නොදක්වා වාහනයට සිදුව ඇති අලාබය පිළිබඳව හඬා වැළපුණ බිරිඳක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ. 01 April 2023
භූමියේ දෝසෙ කපන්න ඉඩම කෙළින් කරලා ඉඩමේ පිහිටීම එම නිවැසියන්ට අපල යැයි පවසමින් අල්ලපු ඉඩමෙන් අඩක් පමණ තම ඉඩමට යා කර ගන්නට තැත් කළ නක්ෂත්රකරුවකු පිළිබඳ පුවතකි. 01 April 2023
කරිඤ්ඤං ගැසු ගෑනුන් තේ දලු වෙනුවට කොළ නෙළලා තේ ඉඩමේ සඟවා තිබූ සීනි කරිඤ්ඤං මුට්ටියක රස බැලූ දලු කඩමින් සිටි කාන්තාවන් දෙදෙනකු බමන මතින් ළා දලු වෙනුවට මෝරපු දලු කැඩීම නිසා තේ ඉඩම් හිමියාට බරපතළ පාඩුවක් විඳීමට සිදුවීමේ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 01 April 2023
අනුන්ට හයිය පෙන්වන්න බිරිඳගෙන් උදව් ඉල්ලලා පිරිසක් ඉදිරියේ වීරත්වය පෙන්වීමට ගොස් බිරියගේ සහාය පැතූ සැමියකු ගැන අපට යාපහු පුරවරයට අයත් ගම්මානයකින් අසන්නට ලැබුණි. 01 April 2023
කනත්තට අරන් ගිය පොල් ගෙඩිය බෑගයකට රිංගලා දේහයක් මිහිදන් කිරීමට කනත්තට යද්දී ගෙන ගිය පොල් ගෙඩි දෙක අවසන් කටයුතු කරන පිරිසට බාර නොදී ගෙදර ගෙනියන්නට කටයුතු කළ මල්ශාලා රියැදුරකු පිළිබඳව පසුගියදා ගම්පහ දිසාවේ ගම් පෙදෙසකින් වාර්තා විය. 31 March 2023
පන්සලක නම විකුණා දානයක ඉතුරු බඩු ගෙදර ගෙනිහින් පාසලේ දානයේ ඉතිරි වූ ඉවුම්පිහුම් අඩුම කුඩුම පන්සලක නම විකුණා සිය මුලුතැන්ගෙට රැගෙන ගිය අපූරු ආදි සිසුවකු පිළිබඳව පුවතක් ගාලු දිසාවේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබේ. 30 March 2023
රුපියල් එකසිය අසූවක වාසියට අසූදාහක මාලෙ නැතිකරගෙන රුපියල් 180 ක වාසියක් තකා රුපියල් 80000ක් වටිනා මාලයක් අහිමි කරගත් කාන්තාවක පිළිබඳව බිංගිරිය ප්‍රදේශයෙන් වාර්තාවිය. 29 March 2023
නොමිලයේ දෙන බේත් කඩෙන් අරන්: දුව පියාගේ පින් පඩියට තට්ටු කරලා දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග කීපයකින් පෙළෙන සිය පියාට රජයේ රෝහලින් නොමිලයේ ලැබෙන බෙහෙත් ගෙනගොස් දී ඒවා පෞද්ගලික ඔසු සලකින් මිල දී ගත් බව හඟවමින් ඔහුගේ පින් පඩියට තට්ටු කළ දියණියක් පිළිබඳව පුවතකි. 28 March 2023
කසාද බඳින්න තදියම් වී බසයෙන් බැස රෙජිස්ට්‍රාර් ළඟට ඇවිත් කුරුණෑගල බස් නැවතුමේ දී හමු වූ තරුණයකු හා තරුණියක හමුවෙන් දෙපැයක් යන්නට පෙර විවාහ වන්නට දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයකු සොයා ගිය පුවතක් පසුගිය දා වාර්තා විය. 27 March 2023
මනාලියන්ගේ දෙවැනි ගමන පෙන්නන්න බැරි බල්ලා මල් වඩමටත් කඩා පැනලා විවාහ වී දෙවැනි ගමනින් ගමට එන අලුත බැඳපු මනාල ජෝඩු පෙන්නන්න බැරි බල්ලෙක් මළගෙදරක මීනිපෙට්ටිය සැරසීමට මල් කළඹක් රැගෙන ගිය පුද්ගලයකු මනමාලියක් යැයි සිතා හපා කෑම හේතුවෙන් රෝහල් ගතවීමට සිදුවූ පුවතක් බස්නාහිර පළාතේ ගමකින් වාර්තාවේ. 25 March 2023
මැරුණ කබැල්ලෑවා මස් වැද්දාට පාඩමක් උගන්වලා අතරමගදී හමුවූ කැබැල්ලෑවාට පොල්ලකින් පහරදී සතා මිය ගියායැයි සිතා ගෝනියක ඔතා ගැට ගසා කැලෑවේ සඟවා තබා තිබියදී මිතුරකු ඉදිරියේ තමන්ගේ සායම යාමේ ඇබැද්දියක් බස්නාහිර පළාතේ ගමකින් වාර්තා වේ. 24 March 2023
පිස්සු නටන මොනිටර් මාට්ටු කරන්න ගිස විදුහල්පතිට තරු පෙනිලා කෑකෝ ගසන පන්තියේ පන්ති නායකයාට ඒ සම්බන්ධයෙන් දෝස් මුරයක් දැමීමට ගිය විදුහල්පතිට දවල් තරු පෙනුණු පුවතක් දකුණේ පාසලකින් අසන්නට ලැබේ. 23 March 2023
පරණ යකඩ ලොරියට ගේමක්දී බයිසිකලයක් බාගෙන ‘කැඩුණු ප්ලාස්ටික් පුටුවකට අලුත් බේසමක්, පරණ යකඩ, පරණ පත්තර ආදිය අපට දී මුදල් ලබා ගන්න’ යැයි කියමින් දිනපතා ලොරි රථ වලින් ඉවත දමන දෑ මිලදී ගෙන යයි. 22 March 2023
හීනෙන් ගමනක් ගිහින් ඉස්පිරිතාලේ නැවතිලා සිහිනෙන් විනෝද චාරිකාවක් ගිය සැමියා නිසා අපහසුතාවට පත් බිරියක් කළ දෙයින් සැමියා රෝහල්ගත කිරීමට සිදුවූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය. 21 March 2023
නැන්දම්මාගේ මිනිය වළලන්න කියා බෑනා හරකුන් දෙදෙනෙක් මසට විකුණා සූර්වෙලා මිය ගිය නැන්දම්මාගේ දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබියදී, අවසන් කටයුතු සිදු කිරීමට යැයි පවසා, ඇගේ එළ හරක් කොටුවේ සිටි හරක් දෙදෙනකු මුදලට අලෙවි කර ඇතැයි කියන අපූරු 20 March 2023
සාරි කටුවකින් කෙහෙවලු පැටලිලා කාන්තා දිනයේ දී අනියම් පෙම්වතියට ලබාදීමට ගත් තෑගි පාර්සලය බිරිඳට හා දරුවන්ට හමුවීම නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙයි. 18 March 2023
ගස් හතරක පොල් කැඩුවාට පුතා තාත්තා ගෙයින් එළවලා වත්තේ පොල් ගස් හතරක ගෙඩි කැඩුවේ යැයි උරණ වූ පුතකු සිය හැත්තෑ තුන් හැවිරිදි පියා නිවෙසින් පලවා හැරීමේ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ඈත ගමකින් අසන්නට ලැබිණ. 17 March 2023
මිතුරාගේ සායම බේරාගන්න මඟුල් ගෙදර ගිහින් හාමතේ ඇවිත් ජැන්ඩියට ඇඳගෙන මඟුලට ගිය මිතුරු කැළක් ගජයාගේ සායම ළිඳේ පාකර බසයේ නැගී හාමතේ ගිය පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වේ. 16 March 2023
බේබදු සැමියා මට්ටු කරන්න බිරය අමුතු කෑමක් දීලා මත්පැන් පානයටත් මස් අනුභවයටත් ඇබ්බැහි වී සිටින ස්වාමිපුරුෂයාට මස් වෙනුවට කොස් වහලු තම්බා කවන ලද පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 15 March 2023
බාබර්ට දස ලක්ෂයක් ඇදුණාම බිරියගේ නගාට සිකුරා ලබලා ලොතරැයි ජයග්රහණයෙන් පසු කරණවෑමියා බිරියගේ නැගණිය සමග හොර රහසේ පලාගිය පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ. 14 March 2023
ඩෙංගු මට්ටුවට ආ පීඑචිඅයි එක්ක ඔට්ටුවුණ නිවැසියාට පොලිසියේදි වෙට්ටුවක් ඩෙංගු වැඩසටහනක දී සද්දයක් දැමූ අයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අපූරු පාඩමක් ඉගැන් වූ පුවතක් පිටිගල පොලිසියෙන් වාර්තා වේ. 13 March 2023
දුව බලන්න ආ මනාලයා ඇගේ අම්මටත් බැල්ම දාලා මෙය දැනගන්නට ලැබෙන්නේ ඇතුගල්පුරවරයේ පිටිසර ගම්මානයකිනි. තරමක පොහොසත් පවුලක එකම දියණියක් සිටින අඹුසැමි යුවළකි. සැමියා විශ්‍රාමික රජයේ නිලධාරියෙකි. බිරිඳ ගෘහණියකි. 11 March 2023
ටෙලිෆෝන් පෙම්වතිය සොයාගිය පෙම්වතා ගස් බැන්ද වීඩියෝව කන්තෝරුවේ කොළඹ ප්‍රදේශයේ රැකියාව කළ ඔහු ‘‘ගෑනු පෙරේතයෙක්’’ ලෙස හැඳින්වූයේ ඔහුගේ මිතුරන්ය. දුරකථනයෙන් තරුණියන්ට ඇමතුම් ලබාදී හිතවත්කම් ඇති කරගන්නා ඔහු එම තරුණියන්ගෙන් යහමින් මුදල් හදල් මෙන්ම 11 March 2023
උද්ඝෝෂණයට ගිහින් කඳුළු ගෑස් කෑ සැමියාට බිරිඳගෙනුත් ප්‍රහාරයක් වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු මුදල් අය කිරීමට එරෙහි කොළඹ පැවැති උද්ඝෝෂණයකට ගිය අයකු කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයකට ලක්ව ගෙදර ආ විට බිරියගෙනුත් ප්‍රහාරයක් එල්ල වීමේ පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ. 11 March 2023
පුතාගේ ඉබිගමනට කෝපවූ පියා හා වේගෙන් යක්ෂාවේශ වෙලා පුතාගේ ඉබි ගමන දැක කෝප වූ පියා හාවෙකුගේ වේගයෙන් එහේ මෙහේ පැන බඩු මුට්ටු එළියට දැමීමෙන් අසරණ වූ පුතා හා විවාහක බිරිය තම දරුවාත් කැටුව විසු නිවසින් හිටි හැටියේ පිටමං වූ පුවතක් රජරටට 11 March 2023
දෙන්නට දෙන්නා පුදුම කරන්න ගිහින් දෙන්නටම හිරවෙලා විවාහයෙන් පසුව එළඹුණු සැමියාගේ පළමු උපන් දිනයදා ඔහු පුදුමයට පත්කිරීමට ගිය බිරියටත්, ඇය පුදුම කිරීමට ගිය සැමියාටත් ඔවුන් දෙපළගේම ඥාතීන්ටත් පුදුම වීමට සිදුවූ බව කියවෙන පුවතකි. 11 March 2023
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026