සැමියා නැති රෑ ‘අවතාරයක්’ ඇඳට නැගලා ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි තේ වත්තක වතු නිවාසයක පදිංචිවි සිටි ඇය 51හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ සැමියා මේ දිනවල රාත්‍රි කාලයේ කෝවිලේ පූජාවකට යන නිසා නිවසේ සිටියේ දස හැවිරිදි දරුවා සහ ඇය පමණි. 11 March 2023
කපුවෙක් මැණක් පෙන්වා මාලයක් එරදි කරලා කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන යුවළක් රවටා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් රැගෙන ගිය කපුවකු පිළිබද කතාවක් දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ. 10 March 2023
‘මනාලිය’ බලන්න ගෙනා කේක් ගෙඩියේ සල්ලි ඉල්ලා ‘මනාලයා’ පොලිසි ගිහින් පුවත්පතක පළවූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවෙසට පැමිණි අවස්ථාවේ රැගෙන ආ කේක් සහ කෙසෙල් ගෙඩි ඇතුළු භාණ්ඩවලට වැය වූ මුදල ලබා දෙන ලෙස ඉල්ලා සහකරුවකු මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසයි. 09 March 2023
සැමියා නැති කතගේ ගෙට රිංගූ පළා බබාට රතිඤ්ඤා දාලා පැරණි සැප එපා කියා අලුත් සැපයක් සොයා ගොස් අලුත් අත්දැකීමකට පළාත් සභා මන්ත්‍රීවරයකුට මුහුණදීමට සිදුවූ අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයකින් වාර්තාවේ. 08 March 2023
අඹ යහළුවා මගුලට ආවාම මනාලයට තරු පෙනිලා විවාහ මංගල්‍යය දා තම හොඳම මිතුරාගේ දෙපා වැඳ මින් මතු කිසිම දිනක තම නිවෙසට පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටි අපූරු මනාලයකු පිළිබඳ පුවතක් දඹුල්ල නාගරික බලප්‍රදේශයට නොදුරු ගමකින් වාර්තා වෙයි. 07 March 2023
කතකට ‘උම්මා’ දෙන්න ගිහින් බල්ලෙක් පාඩමක් උගන්වලා නිවෙසේ තනියෙන් සිටි කාන්තාවක බදාගත් තැනැත්තකුට සුරතල් බල්ලා පාඩමක් ඉගැන්වීමේ සිද්ධියක් අම්පාර මධ්‍යම කඳවුර පොලීසියෙන් වාර්තා වේ. 06 March 2023
පැන්සොං ගියාම අවලංගුයි රජයේ රෝහලේ සායනය රෝගීන්ගෙන් පිරී තිබිණි. උදේ අටට නොම්මර ලබා දීමට කටයුතු කළත්, රෝගීහු උදෑසන තුනේ සිට පෝලිමේ සිටියහ. විශ්‍රාමික හෙද සොහොයුරියක් උදේ නමයට පමණ ප්‍රතිකාර ගැනීමට සායනයට පැමිණියාය. 04 March 2023
හොර තරාදියෙන් ගම්මිරිස් කිරුවාට කතගෙන් කොසු පහර පවතින මිලටත් වඩා වැඩි මිලකට ගම්මිරිස් ගන්නවා කියා යතුරු පැදියෙන් ගමට පැමිණි වෙළෙන්දාට අලෙවි කළ කිලෝ දහයක ගම්මිරිස් ගෝනිය හිටි ගමන් කිලෝ හතක් බවට පත්වෙලා. 03 March 2023
අනියම් බිරිය යැයි සිතා සැමියාගේ යතුරු පැදියේ ගිය නෑනාට කුඩෙන් තඩි බාලා වැරදි කණ්ණාඩියෙන් බලා සැමියාගේ යතුරු පැදියේ පිටු පස සිටි නෑනාට කුඩයක් කැඩෙන තෙක් නෙළු නෝනා කෙනෙක් පිළිබඳව දකුණේ නගරයකින් වාර්තාවේ. 02 March 2023
පුතාට මනාලියක් බලන්න ගිය මවට දෙකොන මාරුවෙලා වචන නිසි ලෙස භාවිත නොකිරීම නිසා පවුලේ අය ඉදිරියේ අපහසුතාවට පත් වූ කාන්තාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ. 01 March 2023
හැට පැන්න සේවකයාට පැන්ෂන් යන්න කීවාම තරුණ වෙසින් වැඩට ඇවිත් වියපත් ආරක්ෂක නිලධාරියා වෙනුවට තරුණ නිලධාරියකු ලබාදෙන ලෙස ඉල්ලූ විට වියපත් නිලධාරියා පැසුණු හිසකෙස් කළු කොට නැවත සේවය සඳහා පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවේ. 28 February 2023
හොරාට සල්ලි දී අයිතිකාරයා තමන්ගේ බඩු ගෙදර ගෙනිහින් ගාල්ල දිස්ත්‍රික්කයේ දියුණු වෙමින් පවතින නියම් ගමකි. මෙහි බොහෝ පිරිසක් තම ජීවිකාව බෝග වගාවෙන් සහ තේ වගාවෙන් සරිකර ගත්හ 27 February 2023
නිවෙසට ආ ජන්ද අපේක්ෂකයා පිනවන්න විරේකයක් දීලා පළාත් පාලන මැතිවරණ සටන කල් ඇතිව පටන් ගැනීමට හා හා පුරා නිවසකට ගිය පුංචි මන්ත්‍රී කෙනෙකුට මුහුණදීමට සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳව දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 25 February 2023
හූනියමට ලෙඩවී 119ට පැමිණිලි කරලා ඉකුත් දිනෙක තලාතුඔය පොලිස් ස්ථානයට හදිසි ඇමතුම් 119 යටතේ ලැබී ඇති දුරකතන ඇමතුමකින් කියැවී ඇත්තේ නගරයට නුදුරු ගම්බද පෙදෙසක පුද්ගලයකුට තවත් පුද්ගලයෙකුගෙන් හිරිහැර සිදුවන බවකි. 25 February 2023
නැන්දම්මා පින්කමට ගිය අතරේ ලේලිය පවක් කරගෙන නැන්දම්මා කුසලකර්මයකට දායක වන්නට නිවසින් බැහැරව ගිය අවස්ථාවේ දී ලේලිය නිවසේ රැඳී අකුසලයකට දායකවීම නිසා නැන්දා, ලේලිය කෙස්වලු පටලවා ගත් පුවතක් යාපහුව රාජධානියෙන් අසන්නට ලැබුණි. 25 February 2023
‘අමුඩෙ’ මතක් කළාම ‘ගොඩ වෙදාට’ යකා නගී ගව පාලනයේදී ගවයන්ට වැළඳෙන අතුරු ආබාධ සහ රෝග බොහොමයකට අත් බෙහෙත් වලින් ප්‍රතිකාර කරන වෙද මහතකුට පසුගිය දිනෙක නොසිතූ පරිදි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. 25 February 2023
මුහුණු පොතේ මිතුරාට තට්ටු කරන්න ගිය මිතුරිය උගුලක හිරවෙලා තමන් ගොනාට අන්දවා කා බී ගානකුත් කඩා ගෙන මාරුවීමට පැමිණි මුහුණු පොතේ සුන්දරියකට අසුන්දර පාඩමක් ඉගැන්වූ අපූරු පුද්ගලයකු පිළිබඳ පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 25 February 2023
වැලන්ටයින් දිනයේ පෙම්වතාගේ තෑග්ගට පෙම්වතියට දුක හිතිලා පෙම්වතුන්ගෙ දිනයේ දී සිය පෙම්වතියට තෑග්ගක් දීමට මුදලක් නොමැතිව කනස්සල්ලෙන් සිටිය දී මිතුරන් පිරිසක් එකතු කර දී ඇතැයි කියන මුදලකින් කුඩයක්, චොකලට්ටුවක් අරන් කෑගල්ල නගරයේ දී පෙම්වතියට දී ඇතැයි කියන පෙම්වතකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා විය. 25 February 2023
ත්‍රිරෝද රියක් ඕඩර් කළාම මාතලී බයික් එකේ ඇවිත් ප්‍රධාන පෙළේ ප්‍රවාහන සේවා සපයන ආයතනයකින් කුලී රථයක් ඔන්ලයින් මාර්ගයෙන් වෙන්කර ගත් තරුණියක වාහනය තමා සිටින ස්ථානයට පැමිණි පසු අන්දුන් කුන්දුන් වී රියැදුරුට මුදල්ද ලබාදී පින්සෙන්ඩු වී හරවා යැවූ පුවතක් කොළඹට නුදුරින් වාර්තා විය. 24 February 2023
පැන්ෂන් ටීචර්ලාගෙන් ලැබුණු තෑග්ග ප්‍රින්සිපල් ටියුෂන් ළමයින්ට දීලා විශ්‍රාම ගිය ගුරු භවතුන් පිරිසක් සිය පෞද්ගලික ධනයෙන් මිලදීගෙන පාසලට පරිත්‍යාග කළ මුද්‍රණ යන්ත්‍රය පිල්ලි යැවූ විදුහල්පතිවරයකු පිළිබඳව ගාලු දිසාවේ පාසලකින් අසන්නට ලැබේ. 23 February 2023
පෙට්ටි කර ගැසීමට ආවාම හිස්කොළේකට අත්සන් අරන් පසුගිය උසස් පෙළ විභාගය ලියූ සිසුවෝ දෙදෙනෙක් රැකියාවක් සොයා නගරයේ කිහිප තැනකටම ගියහ. අවසානයේදී ඔවුනට පෙට්ටි බෑමේ සහ පැටවීමේ රැකියාවක් ලැබිණි. 22 February 2023
පින් අඩිකාරයා පත්තෑයකුගෙන් මට්ටුවෙලා සිය මිතුරන්ට නවතාගන්නට බැරිව සිටි පින් අඩිකාරයා පුංචි පැත්තෑයකු විසින් නතර කරනු ලැබීමේ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 21 February 2023
ටී-බනිස් පගාව අතේ මාට්ටු වෙලා රථවාහන වරදකට අල්ලාගත් ත්‍රිරෝද රථ රියැදුරකුට දඩ කොළයක් ලියා නොදීමට නම්, බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන් ටී දෙකක් ඉල්ලා ලබාගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ත්‍රිරෝද රියේ නීතිඥවරියක සිටීමෙන් 20 February 2023
ඉඩමට අව්ව එන්න අසල්වැසියාගේ මායිම් වැට දරට විකුණලා යාබද ඉඩමේ වැට මායිමට සිටුවා ඇති ඇල්බීසියා ගස්වලින් තම ඉඩමට හිරු එළිය නොවැටෙන්නේ යැයි පවසමින් එම මායිම් වැට මුලින්ම කපා දර වෙළෙන්දකුට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තාවේ. 18 February 2023
දත් ඇන්දක් අතේ අරන් කඩල අම්මා පොලිස් ඇවිත් ‘‘අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53,000 දීලා දත් ඇන්ඳක් දාගත්තා. මාස පහයි තිබුණේ ඒක කඩල බේසමට වැටුණා සර්, මට සාධාරණයක් කරලා දෙන්න’’ යැයි දත් ඇන්දක් අත්ල මත දරා ගෙන බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ නිල කාමරයට පැමිණි කාන්තාවක හඬා වැටෙමින් පැවසීමේ සිද්ධියක් පොලිසියෙන් වාර්තා වේ. 17 February 2023
පෙර පාසල් ආ මුල්ම දවසේම සිඟිත්තන්ට අලි තොප්පියක් දාලා හා හා පුරා පෙර පාසලට පිය නැගූ දිනයේ තෑගි නොගෙන ආ සිඟිති දරු දැරියන්ගේ බුලත් හුරුලු නොගෙන මුල්ම දිනයේ සිඟිත්තන්ගේ සිඟිති මොළය අවුල් කළ පෙරපාසල් පාලිකාවක පිළිබඳ පුවතක් ගාලු දිසාවේ පුරවරයකින් අසන්නට ලැබේ. 16 February 2023
වැලන්ටයින් දා මරාලයක් කඩා වැටිලා වැලන්ටයින් දා තම බිරිය පුදුම කරවීමට ගිය සැමියකුට බිරියගේ දෙස් දෙවොල්වලට ලක්වෙමින් වැලන්ටයින් දිනයේ වැළපෙමින් කල් ගත කරන්නට සිදුවූ පුවතක් වියලුවෙන් වාර්තා වෙයි. 15 February 2023
වියපත් අම්මාට දුන් තෑග්ග පුතුගේ අනියම් බිරිය අතට ගිහින් වයස්ගත මවකගේ කන් ඇසීම පහසුවන ලෙසට පෞද්ගලික සමාජ සේවා ආයතනයකින් නොමිලේ ලබාදී තිබූ ශ්‍රවණ උපකරණයක් ඇගේ පුතු ඇසුරු කරන ශ්‍රවණාබාධිත අනියම් බිරියට ගෙනගොස් දීමේ පුවතක් රුවන්වැල්ල ප්‍රදේශයේ ගම්මානයකින් අසන්නට ලැබිණි . 14 February 2023
නැතිවුණ සල්ලි මල්ල අවුරුදු 25 කට පස්සේ මතුවෙලා කුඩා කාලයේදී අසනීප වූ පුත්‍රයාට ප්‍රතිකාර ගැනීමට රැගෙන ගිය රුපියල් 25,000ක මුදලක් වසර විසි පහකට පසුව එම පුත්‍රයා විවාහකර ගැනීමෙන් අනතුරුව හිමිවූ පුවතක් තඹුත්තේගම මහවැලි ජනපද කලාපයෙන් අසන්නට ලැබුණි. 13 February 2023
සැමියා නැති කතගේ ගෙට රිංගූ මාළුකාරයා පැය ගානක් පිට්ටු කාලා මාළු වෙළෙඳාමේ යන ගමන් නිවසකින් පිට්ටු කෑමට ගිය සංචාරක මාළු වෙළෙන්දෙකුට බර පාඩුවක් සිදුවූ පුවතක් අක්කරෙයිපත්තුව මාර්ගයට සම්බන්ධ ඇළ ඉවුරක් සහිත ප්‍රදේශයකින් වාර්තා වේ. 11 February 2023
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026