දොස්තරගේ මස් මාළු තහංචියට ඌරෙක් හරහට හිටලා විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගියකුට මස් මාළු නොකන ලෙස අවවාද කළ විට ඌරා කෑවට කමක් නැද්ද යැයි විමසූ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ. 06 June 2023
සුපිරියට පදම් වෙන්න ගිහින් කට්ටියක්ම ඇනගෙන දුර බැහැර ප්‍රදේශයක සිට පොසොන් වන්දනාවේ ඇවිත් මත්පැන් පානය කරන්නට ගිය තරුණ නඩයකට වැඩ වැරදුණු පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි. 05 June 2023
දන්සලේ අතුරුපස වළෙන් අතුරුදන් පොසොන් දන්සලට දෙන්න ගෙනා කෙසෙල් කැන්වලට සිදුවූ දෙය සොය සොයා තැන් තැන්වලට දුවන සංවිධායකයන් පිරිසක් පිළිබඳ පුවතක් දකුණු කොනේ ගම්මානයකින් ඊයේ (2) වාර්තා විය. 04 June 2023
තාත්තාගේ කෑගැහිල්ලට පුතා අම්බානක ගුටි කාලා වඳින්න ගිය දේවාලය ඉහට කඩා වැටුණායි පැරණි කියමනක් තිබේ. මෙය සිහියට ආවේ සිය ආදරණීය පියාණන්ට යහපතක් කරන්නට ගිය පුතකුට තරුණ පිරිසක් ගුටිබැටදී හිරිහැර කිරීමේ සිද්ධියක් පිළිබඳව අසන්නට ලැබුණු සත්‍ය පුවතක් නිසාවෙනි. 02 June 2023
නොමිලේ කන්න ගිහින් අනුන්ගේ ‘දඩ කොළයක්’ අතට ඇවිත් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක බිල්පත කඩිනමින් ලබාදීම සඳහා කොන්ත්‍රාත්කරුගේ යහළුවන් කිහිපදෙනකු සමග අවන්හලකට ගොස් මත්පැන් සාදයක පහස ලබාගත් තාක්ෂණ නිලධාරියකුට අමුතුම තාලේ දඬුවමක් ලැබීමේ කතාවක් දකුණු පළාතේ ප්‍රදේශයකින් වාර්තා වේ. 01 June 2023
කෑම නානවාට ප්‍රින්සිපල්ගෙන් අමුතුම පාඩමක් පන්ති කාමරයේ ඉදුල් හල හලා කෑකෝ ගසමින් කෑම කෑ සිසු, සිසුවියන්ට විදුහල්පතිවරයා දුන් අපූරු දඬුවමක් පාසල පුරාම විදුලි වේගයෙන් ප්‍රචාරයවූ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. 31 May 2023
හරකා මරන්න දීලා හිස් කබල සිහිවටනයකට ඉල්ලලා කාලයක සිට ඇති දැඩි කරන ලද ගොන් වස්සා මසට අලෙවි කර හිස් කබල සහිත අං දෙක නිවසේ එල්ලා තබා ගැනීමට ආපසු ඉල්ලා ඇතැයි කියන ගොවියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 26 May 2023
මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක් බස් රථයක් තුළදී එම මීයන් රොත්තක් මල්ලකින් එළියට පැනීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවට පත් වී මීයන් රැගෙන ගිය පුද්ගලයාද දැඩි දෝෂාරෝපණයට ලක්වීමේ සිද්ධියක් වාර්තාවේ. 25 May 2023
සුද්දාගේ තාලෙට අචාර කරන්න ගියාම බල්ලාට තද වෙලා බටහිර රටක සිට පැමිණ බටහිර ක්‍රමයට ආචාර සමාචාර කරන්නට ගොස් සිරුරේ පිටුපස සිදුරු කරගත් කතක ගැන කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 24 May 2023
ඉඩමෙ වැට මතක් කළාම උන්හිටි තැනත් අමතක වෙලා පොහෝ දිනක සිල්ගන්නට පන්සලට ගොස් සිල් බිඳගත් පුද්ගලයකු ගැන දකුණු ලක ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වෙයි. 23 May 2023
දැරියගේ ලංසු තැබිල්ලෙන් අත්තමලා කෙහෙවලු පටලවාගෙන ‘ඔය අත්තම්මට වැඩිය මම ආදරේ සුදු අත්තම්මාට’ යැයි කුඩා දැරියක පැවසූ වදනක් නිසා එම දැරියගේ අත්තම්මලා දෙදෙනකු කෙහෙවලු පටලවා ගැනීමේ සිදුවීමක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 22 May 2023
රෑ වැඩෙන් පසු ගෙදර ආ ඇඟලුම් සේවිකාවගේ අතේ ‘නයෙක්’ තම පුතු විසින් කරන ලද ‘ක්ලේ’ ආශ්රිත සර්ප නිර්මාණයට බියවූ අම්මා නිවසේ තරප්පු පෙළෙන් ඇද වැටී රෝහල්ගතවීමට සිදුවූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයේ ගම්මානයකින් වාර්තා වේ. 22 May 2023
සම්මාදමක් නොදැමූ අප්පුහාමි සම්මාදම් පුරෝගෙන සම්මාදම් වනවා යයි කීවද ඊට කිසිම සම්මාදමක් නොදමා මුදල් පසුම්බියට අමතර මුදලකුත් දමාගෙන කන පැලෙන්න බොන අපූරු අප්පුහාමි කෙනකු පිළිබද කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 22 May 2023
ප්‍රේමයේ පරණ ‘රැකෝඩ්’ හෙළිවී නූලෙන් බේරිලා සිය ලේලියගේ පැටිකිරිය සොයන්නට ගොස් පුතාගේ පැටිකිරියද හෙළිවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස පැත්තේ උප නගරයක් ආශ්රිත නිවසකිනි. 22 May 2023
ජයට මඟුලක් කා ඇබැද්දියක හිරවෙලා ලෝකයාට පෙනෙන්නට ජයටම මඟුල් කෑ මනාල යුවළකට තම දරුවා පාසල් යවන දිනය වනවිටත් ඒ වෙනුවෙන් බැංකුවෙන් ලබා ගත් ණය වාරික ගෙවාගත නොහැකිව අසරණ වී සිටින පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි. 22 May 2023
මැණිකට ලොබ බැඳ ඒකත් මුදලත් දෙකම නැතිකරගෙන විශාල මුදලක් වැය කර ව්‍යාජ මැණික් ගලක් ලබාගෙන මුදලත් මැණික් ගලත් දෙකම අහිමි කරගත් මුදලට දැඩි ගිජුකමක් දක්වමින් ජීවත්වූ මුදලාලි කෙනෙකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 22 May 2023
බිත්තර ඉල්ලුවාම කඩේ කෙල්ල ඇගට ගොඩවෙලා සිල්ලර වෙළෙඳසලකට ගිය තරුණයකු එහි සිටි තරුණියකට ඉක්මනට බිත්තර දහයක් දමා දෙන්නැයි කියූවිට ඇය එම තරුණයාගේ ඇඟට ගොඩවීමේ සිද්ධියක් ගාලු දිස්ත්‍රික්කයේ නගරයකින් වාර්තාවේ. 19 May 2023
බලු ‘පුතා’ ආදාහනයට ගිහින් අලි ජරමරයක් කරගෙන බල්ලා ආදාහනය කොට අළු ලබා ගැනීමට දැරූ උත්සාහය වැරැදී කූඩුවේ නොවැටී අනූනවයෙන් බේරීමේ සිද්ධියක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 18 May 2023
තාත්තා වත්තේ ගහක් කැපුවාට පුතා පොලිසි ගිහින් ප්‍රාණ භුක්තිය තබාගෙන පුතාට පැවරූ ඉඩමෙහි තේක්ක ගස් කිහිපයක් කැපීම නිසා උරණ වූ පුතකු ගස්වලට අලාබය ඉල්ලා පියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට යාමේ අපූරු කතාවක් දකුණු පළාතේ ප්‍රදේශයකින් වාර්තාවේ. 17 May 2023
නැන්දම්මාගේ මාලය උකස්කර බූරු ගසා දිනුවැයි බිරියට 30000 ක් දීලා නැන්දම්මාගේ රන්මාලය උකස් කර ලබාගත් මුදලකින් රුපියල් පන්දහක් වැයකර හිතවතෙකු සමග පාටියක් දමා ඉතිරි තිස්දහසක මුදලක් බූරුවා ගසා දිනුවා යැයි පවසමින් බිරියට ගෙනත් දී බිරිය සතුටු කළ සැමියකු පිළිබඳව අපූරු පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ. 16 May 2023
කන්තෝරුවේ අලුත් ගැටයාට අලුත් තාලේ ලණුවක් ගිල්වලා කන්තෝරුවට අලුතින් ආ හාදයාට අලුත්ම ගැටයක් අඹරා අලුත්ම විනෝදයක් ලබන සේවකයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 15 May 2023
බැල්ලක් පාරේ යන ගමන් ගමක් අවුළුවලා බැල්ලක නිසා ගෝරියක් ඇති වී බලු කූඩුවේ නොවැටී බැනුම් පමණක් අසාගත් පවුලක් පිළිබඳ පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. 12 May 2023
අරක්කු දැක්කාම බොරුව අමතක වෙලා අරක්කු දැක ගොළුවකු කතා කිරීමේ පුවතක් කළුතර නෑබොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. 11 May 2023
ළමයින්ගෙන් කෑ ටීචර් අයින් කළාම අනෙක් ටීචර් ඉස්කෝලෙම කාලා පන්තියේ දරුවන්ගේ ඉල්ලීමට ඔවුන් ගෙනා කෑම වලින් කුඩා ප්‍රමාණයක් පන්තිභාර ගුරුතුමිය ආහාරයට ගැනීමට උරණ වූ මව්පියන් කිහිප දෙනකු නිසා පාසලක්ම අමාරුවේ වැටීමට යාමේ සිද්ධියක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 09 May 2023
බිරියගේ සනුහරේ ඉස්සර පළා බබාගේ රෙදි ගැලවිලා එදා තිබූ බලයෙන් මෙවර වෙසක් දන්සලක් වදින්නට බිරින්දෑ සහ ඇයගේ සනුහරේම අය සමඟ ගොස් රෙදි ගැලවී රුපියල් දහදොළොස් දහක් නැති කරගත් පළා බබකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 08 May 2023
නැට්ටට නැට්ට පූට්ටු කර හෙර කත අල්ලාගෙන ඇය ගෙවිලියකි. පවුලේ වියදම් පියවා ගත්තේ දැඩි ලෙස වෙහෙස මහන්සි වී හේන් හා කුඹුරු වගා කිරීමෙනි. 07 May 2023
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026