නින්දේ සිටි බිරිඳගෙ හැට්ටෙ අස්සේ සල්ලි අතුරුදන්වී ජංජාලයක්
මුදල් බහා තිබුණු හැඹිලිය හැට්ටය අස්සේ සඟවාගෙන තද නින්දට ගොස් සිටිය දී හැඹිලියේ මුදල් සොරකම් කර ගෙන ගොස් මත්පැන් පානය කර පැමිණ තමන් හැඹිලියේ මුදල් සොරකම් කළේ නැතැයි පවසා බිරිඳට පහර දී නිවසින් පන්නා දමා ඇතැයි කියන වයෝවෘද්ධ පුද්ගලයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්රදේශයෙන් වාර්තා වෙයි.