මත්පැන් වඩියට මළ ගෙදර කොඩි කණුවත් හිලව් කරගෙන
අවමංගල්‍ය උත්සවයක් වෙනුවෙන් මහමඟ දෙපස සිටුවා තිබූ කොඩි කණුවක් මත්පැන් පානයට මුදල් සොයා ගැනීම සඳහා රහසේ ගලවාගෙන ගොස් කැබලිවලට කපා විකිණීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය, මාරස්සන ප්‍රදේශයෙන් වාර්තා වේ.