පුතා බේරන්න ගිය මවට ලොකු සර්ගෙන් කනේ පාරක්
පාසලේදී සිසුන් දෙදෙනකුට පහරදුන් තම පුතාගේ ක්රියාව අනුමත කිරීමට කටමැත දෙඩවූ මවකට අපූරු දඬුවමක් දීමේ සිද්ධියක් ගැන ගාලු දිසාවේ ජාතික පාසලකින් දැනගන්නට ඇත.
හැඩිදැඩි සිරුරකින් හෙබි මෙම සිසුවා පාසලේ ගණන්කාරයා වීමට උත්සාහ දරන්නෙකි. පසුගිය දිනවල තවත් සිසුන් දෙදෙනකුට පාසලේදී පහරදුන්නේ, තම ගණන්කාරකම රැක ගැනීමටය.
පහරකෑ සිසුන් දෙදෙනා පන්තිය බාර ගුරුතුමියට මේ පිළිබඳව දැනුම් දුන් පසු, වැරැදි කළ සිසුවා කැඳවා, අවවාද කොට, සිසුවාගේ මවට දුරකතන ඇමතුමක් දුන්නේ ගුර