හංවැල්ල එච්.එස්.ඒ.නන්දන
කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක සමෘද්ධියෙන් දුන් කිකිළි පැටවුන් විකුණා සොර සැමියකු සමග මවක පිට පළාතකට ගොස් දීග කෑමේ පුවතක් අසන්නට ලැබිණි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් මෙම පවුලට සමෘද්ධි වැඩසටහනෙන් කිකිළි පැටවුන් දෙදෙනකු ලබා දී ඇත්තේ බිත්තර අලෙවියෙන් පනං හතරක් උපයා ගැනීමට සහ පෝෂණ තත්ත්වය නගා සිටුවීමේ අරමුණ ඇතිවය.
එසේ වුවද පවුලේ කාන්තාව එම කුකුළු පැටවුන් අසල්වැසි නිවෙසකට විකුණුවාය. එසේ විකුණා දවසක්වත් යාමට මත්තෙන් මුදල් ද රැගෙන කලක සිට හොර රහසේ හාද වී සිටි පුද්ගලයකු සමග පලා ගියාය. ඇය වෙනත් ප්‍රදේශයකට වී අලුත් පවුලක් ගොඩනැගීම ආරම්භ කළාය.
මේ පුවත ප්‍රදේශය පුරා පැතිරී යාමත් සමග පවුල්වලට ආධාර දෙද්දී එම පවුල්වල තවත් වතගොත සොයා පවුල්වල දූ දරුවන්ට සැබෑ ආදරය කරන මවට හෝ පියාට හෝ දෙන්නයැයි සමහරු කියති.
2025 ඔක්තෝබර් මස 08
1831
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සමෘද්ධියට දුන් කිකිළි පැටවුන් විකුණා සල්ලි අරන් හොර සැමියා එක්ක පැනලා ගිහින්
Pradeep Kumara Monday, 18 December 2023 10:31 AM
මේ කතාවෙ හැටියට කිකිළි පැටවුන් දෙන්නා විකුනලා ලක්ෂ ගානක් අරන් වගේ